FD Rates

Esh95

Well-known member
  • Aug 16, 2021
    525
    286
    63
    Sri Lanka
    මන් ලග USD FDs කීපයක් තියනවා.
    ඒවා LKR වලට convert කරල ආයිත් FD කරන්න හිතන් ඉන්නවා.
    ඒ Idea එක ok da? මට ලාබයිද?
     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    148
    305
    63
    Malabe
    USD 5% වගේ අවුරුද්දකට වැඩි වෙනවා. usd FD එක 4% වගේ වෙනවනේ. එතකොට සම්පුර්ණ පොලිය 9% වගේ. ඊට වඩා පොලියක් long term ගන්න පුළුවන් නම් LKR වලට හැරෙව්වට කමක් නෑ. හැබැයි හැරෙව්වොත් ආයේ රිවස් බෑ.
     
    • Like
    Reactions: Esh95