..*...FEAR TO DIE..*..

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
1zevaet.jpg

Read this

this is linked to 1.Robo ata 2.Biththaraya 3.Papu Kakkuma

I have to say some thing elese here,
this is dedicated to one of my friends wife who is suffering from a colon cancer...
 
Last edited:

Sinhala Kolla

Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    sampath312 said:
    නූතන ශ්රීලාංකීය සමාජ යතාර්ථයේ තවත් පැත්තක්!!:(:(
    ඒත් මැරෙන්න තරම් බයක් එයින් ඇතිවන්නේ කෙසේද කියන එක නම් මට ප්රශ්ණයක්....
    කොහොම උනත් අපූරු අදහස් ටිකක් අපිළිවෙලට යොදලා නූතන සමාජයේ ව්යාකූලත්වය පෙන්නලා තියෙනවා කියලා තමයි මට නම් හිතෙන්නෙ!!

    sampath312 සහෝදරයා... හොද අපූරු නිර්මාණයක්!:):)
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    Sinhala Kolla said:

    ma dear bro please read 2nd part of this:)
    http://www.shorttext.com/389fvr

    අපි ඔක්කොම අනාගත පරම් පරාවට විශ ප්රවාහනය කරන වාහකයෙ වෙලා ඉවරයි....මැරෙන්නෙත් තෘණ ගහක සිට තව සත්වයෙක්ට විස වේගෙන
    මේක ටිකක ගැඹුරින් හිතන්න පූළුයවන් හිතලම බලන්න කාලය අරගෙන:)
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    Sinhala Kolla said:
    නූතන ශ්රීලාංකීය සමාජ යතාර්ථයේ තවත් පැත්තක්!!:(:(
    ඒත් මැරෙන්න තරම් බයක් එයින් ඇතිවන්නේ කෙසේද කියන එක නම් මට ප්රශ්ණයක්....
    කොහොම උනත් අපූරු අදහස් ටිකක් අපිළිවෙලට යොදලා නූතන සමාජයේ ව්යාකූලත්වය පෙන්නලා තියෙනවා කියලා තමයි මට නම් හිතෙන්නෙ!!

    sampath312 සහෝදරයා... හොද අපූරු නිර්මාණයක්!:):)

    තව දෙයක් කියන්න බැරි උනා මල්ලී...මේක ලාංකීය විතරක් නෙමේ ලෝකෙ ගොඩක් රටවල අනාගත යථාර්ථය තමා
     
    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    මං හිතන්නේ අපේ ආර්ථිකයේ සිදුවු වෙනස් වීම් නිසා සමාජයේ සිදුවු වෙනස් කම් තමා මේ කවියේ තියෙන්නේ,අපේ සමාජයට හා අපේ පරිසරයට නොගැළපෙන දේවල් නිසා වෙලා තියන විනාශය සැහෙන්න වැඩියි,
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    ravicplk said:
    මං හිතන්නේ අපේ ආර්ථිකයේ සිදුවු වෙනස් වීම් නිසා සමාජයේ සිදුවු වෙනස් කම් තමා මේ කවියේ තියෙන්නේ,අපේ සමාජයට හා අපේ පරිසරයට නොගැළපෙන දේවල් නිසා වෙලා තියන විනාශය සැහෙන්න වැඩියි,

    මල්ලි අර read this කියන එකත් කියවන්න....මේක අපේ සාමාන්ය දර්ශණ පතයෙන් වසර දහස් ගානක් ඉදිරියටත් පසුපසටත් යන දරුණු කේද වාචකයක එක හරස් කඩක් විතරයි....මම තව කීපදෙනෙක් කියොපුවමම මේකෙ අක් මුල් කියන්නම්....:)
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    maleemsg said:
    read this nam kiyewwe nehe.....

    oluwata godak dewal enawa meka gena nam kiyanna mama 25 passe kiyanawa

    ethakan adahasa kaviya saha nirmanaya lassanai...yatharthawaadii!

    අවුලක් නෑ අවුලක් නෑ....ඔව් ඔව් මට තේරෙනව ඒකයි invi එකට වත් ස්තූති කරල කරදර කරන්න ගියෙ නැත්තෙ:) ළමය ලොකු වැඩක් කරන්නෙ අපේ එළකිරි කොල්ලො කුරුට්ටො එකතු කරගෙන...අපි එන්නම් එදාට සහයොගට...සහයට ඩැනී පාරක් දාන්න:lol: :lol:
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    මම දවසකට දෙකකට කැපෙනව හදිසි වැඩ වගේ කට...කට්ටිය පුළු පළු වන් විදියට රස විදින්න....:)
     
    thanu94

    Banned
    Jul 27, 2008
    123
    0
    0
    sampath312 said:

    මල්ලි අර read this කියන එකත් කියවන්න....මේක අපේ සාමාන්ය දර්ශණ පතයෙන් වසර දහස් ගානක් ඉදිරියටත් පසුපසටත් යන දරුණු කේද වාචකයක එක හරස් කඩක් විතරයි....මම තව කීපදෙනෙක් කියොපුවමම මේකෙ අක් මුල් කියන්නම්....:)
    kohomada ban oka kiyawana,kiyawana baashawak thiyenna epa.
    FEAR TO DIE EKA GANA SATHTHAKINMA DUKAI
     
    මේක මේ කිය තියෙන්නෙ අපට වුණ වැරදීම් ටිකක් ගැන. ඒව වැරදි කියල දැන දැනත් ඒව නිවැරදි කරගන්න උත්සාහ ගන්නෙ නෑ අපි. විකල්පයක් නැති වීම ම ද ඒකට හේතුව? විකල්ප තවම සාර්ථක නෑ එක අතකට නේද.

    බය සහ දුක් වෙන එක සාධාරණයි. අපිව බිහි කරපු මහපොලොවට අපි විසක් වෙයිද කියල? :lol::lol: