Read this
this is linked to 1.Robo ata 2.Biththaraya 3.Papu Kakkuma
I have to say some thing elese here,
this is dedicated to one of my friends wife who is suffering from a colon cancer...
Last edited:
නූතන ශ්‍රීලාංකීය සමාජ යතාර්ථයේ තවත් පැත්තක්!!sampath312 said:

Sinhala Kolla said:නූතන ශ්‍රීලාංකීය සමාජ යතාර්ථයේ තවත් පැත්තක්!!
ඒත් මැරෙන්න තරම් බයක් එයින් ඇතිවන්නේ කෙසේද කියන එක නම් මට ප්‍රශ්ණයක්....
කොහොම උනත් අපූරු අදහස් ටිකක් අපිළිවෙලට යොදලා නූතන සමාජයේ ව්‍යාකූලත්වය පෙන්නලා තියෙනවා කියලා තමයි මට නම් හිතෙන්නෙ!!
sampath312 සහෝදරයා... හොද අපූරු නිර්මාණයක්!
TΞΞNSTAR™ said:Ahemmm Confusing ayya...

Sinhala Kolla said:නූතන ශ්‍රීලාංකීය සමාජ යතාර්ථයේ තවත් පැත්තක්!!
ඒත් මැරෙන්න තරම් බයක් එයින් ඇතිවන්නේ කෙසේද කියන එක නම් මට ප්‍රශ්ණයක්....
කොහොම උනත් අපූරු අදහස් ටිකක් අපිළිවෙලට යොදලා නූතන සමාජයේ ව්‍යාකූලත්වය පෙන්නලා තියෙනවා කියලා තමයි මට නම් හිතෙන්නෙ!!
sampath312 සහෝදරයා... හොද අපූරු නිර්මාණයක්!
ravicplk said:මං හිතන්නේ අපේ ආර්ථිකයේ සිදුවු වෙනස් වීම් නිසා සමාජයේ සිදුවු වෙනස් කම් තමා මේ කවියේ තියෙන්නේ,අපේ සමාජයට හා අපේ පරිසරයට නොගැළපෙන දේවල් නිසා වෙලා තියන විනාශය සැහෙන්න වැඩියි,
maleemsg said:read this nam kiyewwe nehe.....
oluwata godak dewal enawa meka gena nam kiyanna mama 25 passe kiyanawa
ethakan adahasa kaviya saha nirmanaya lassanai...yatharthawaadii!
ළමය ලොකු වැඩක් කරන්නෙ අපේ එළකිරි කොල්ලො කුරුට්ටො එකතු කරගෙන...අපි එන්නම් එදාට සහයොගට...සහයට ඩැනී පාරක් දාන්න
kohomada ban oka kiyawana,kiyawana baashawak thiyenna epa.sampath312 said:
මල්ලි අර read this කියන එකත් කියවන්න....මේක අපේ සාමාන්‍ය දර්ශණ පතයෙන් වසර දහස් ගානක් ඉදිරියටත් පසුපසටත් යන දරුණු කේද වාචකයක එක හරස් කඩක් විතරයි....මම තව කීපදෙනෙක් කියොපුවමම මේකෙ අක් මුල් කියන්නම්....![]()