Fears of public speaking

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,860
    13,795
    113
    126
    Hogwarts
    Machan public speaking fear eka overcome karanna ubala karapu successful, ubalata results dunnu activities monada?

    toastmasters yano but regular yewenne ne. Ita amatara monada?

    Parliament eke ewn wage oluwata ena hema ekama anit ekat denenna kiyagannai one. Meeting ekakadi. Presentation ekakadi wage

    ona ekek ekka katha baha karanna kisima awlak ne...
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ඉස්සර ජෝතිලපලටද කොහෙදත් ඔය අවුල තිවුනා කියනවා..ඒක නිසා පොර අඩියක් ගහලාලු ස්ටේජ් නගින්නේ සින්දු කියන්න..

    ( හැබැයි ඕක නිතර කරද්දී ඉබේම හරියනවා.. ඒක නිසා ඕක එච්චර හිතන්න එපා.. )
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,111
    113
    Leasing World
    Machan public speaking fear eka overcome karanna ubala karapu successful, ubalata results dunnu activities monada?

    toastmasters yano but regular yewenne ne. Ita amatara monada?

    Parliament eke ewn wage oluwata ena hema ekama anit ekat denenna kiyagannai one. Meeting ekakadi. Presentation ekakadi wage

    ona ekek ekka katha baha karanna kisima awlak ne...

    Mcn mehemai mulinma ubata plwn wdyta hama kena ekkama kadden kaa krpn specially office eke kattiya inna than wala ema

    ethakota bn tiken tika baya arenwa bn ube anith de masekata sarayak toasmaster eke speech ekak dala krpn thawa presentation ekak krpn kannddiya issarahata gihin ethakota confidence hadenwa anith de ubata awenika wechcha vcabulary ekak tyganin bn ethakota auto kadda polish wenwa uba mona toasmaster club ekeda????

    Gd luck Mcn and Happy New Year
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,860
    13,795
    113
    126
    Hogwarts
    Mcn mehemai mulinma ubata plwn wdyta hama kena ekkama kadden kaa krpn specially office eke kattiya inna than wala ema

    ethakota bn tiken tika baya arenwa bn ube anith de masekata sarayak toasmaster eke speech ekak dala krpn thawa presentation ekak krpn kannddiya issarahata gihin ethakota confidence hadenwa anith de ubata awenika wechcha vcabulary ekak tyganin bn ethakota auto kadda polish wenwa uba mona toasmaster club ekeda????

    Gd luck Mcn and Happy New Year
    Office eka TM eke bn.. kadda nam shape bn.. sinhalenut awl yano samarak welawata :lol:
    Wishing you the same!
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    ටිකක් හිමිහිට පුරුදුවෙන්න ඕන...

    මටත් ඕක ටිකක් තිබුණ. මම වැඩ කරන තැනින් ගිය අලුතම දවස් දෙක තුනක් විතර එක්සිබිශන් එකකට යැවුව. මට කරන්න උනේ එතනට එන අයට මැශින් වගයක් ගැන පැහැදිලිකිරීමක් කරන්න. ටෙක්නිකල් පැත්ත දන්නව උනාට කතාකරගන්න බෑ.
    එතනට ආවෙත් රටේ පිලිගත් ආයතන වල කට්ටිය.
    පලවෙනි දවසෙ කරේ එන උන්ට පස්ස හරෝගෙන මැශින් දිහා බලන් දොඩවපු එක. පස්සෙ ටික ටික හරිගියා.

    ඔය අවුල ඉක්මනට හදාගන්න ක්‍රමේකුත් තියෙනව...
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    Mama ofc eke karapu 1st presentation eka.. Nagatta supiriyatama.. Wena team wala unut hitiya. Kohomahari iwaraunaa. Kiwwe monawada kiyala mathakath na. Kata welila nisa wachanath pataluna. Pattama awl mathak weddith.

    Passe set una ewa karanna kalin hathara pas wathaawak full practice kala. Record karala mamama baluwa monawada awl kiyala. Mathaka nathi places wala notes tyagatta. Eken sahenna durata harigiya. Foreign untath presentations keepayakma kala.

    Matanam wenne kalabala unahama kiyanna one monawada kiyala amathaka wenawa. Eka nisa thawath kalabala wenawa. Oka cycle ekak widihata gihin hirawenawa itin. Eka nisa puluwan tharam slow and calm widihata karanne dan.

    Practice wenna. Eka thamai lokuma de. Tikak kal yaddi practice nathuwath karanna puluwan wei. Math e level eke naa thaamanam.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මම නම් කරන්නේ කතාව හිතෙන් ප්‍රැක්ටිස් කරන එක, කියන්න ඕන දේවල් මේ විදිහට කියන්නේ, මේ වාක්‍යය මෙහෙම ප්රෝනවුන්ස් කරන්නේ එහෙම හිතෙන ප්‍රැක්ටිස් කලහම පුළුවන් වෙනවා.

    මටත් සෝෂල් ෆොබියා එක තදටම තියෙනවා, බැරිම තැනකදී ඇරෙන්න මිනිස්සු ආශ්‍රය කරන්නේ නෑ :ROFLMAO: මෙතන ඇනෝ විදිහට ඉන්න පුළුවන් නිසා ඕන දෙයක් දෙසන්න පුළුවන්.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,860
    13,795
    113
    126
    Hogwarts
    ටිකක් හිමිහිට පුරුදුවෙන්න ඕන...

    මටත් ඕක ටිකක් තිබුණ. මම වැඩ කරන තැනින් ගිය අලුතම දවස් දෙක තුනක් විතර එක්සිබිශන් එකකට යැවුව. මට කරන්න උනේ එතනට එන අයට මැශින් වගයක් ගැන පැහැදිලිකිරීමක් කරන්න. ටෙක්නිකල් පැත්ත දන්නව උනාට කතාකරගන්න බෑ.
    එතනට ආවෙත් රටේ පිලිගත් ආයතන වල කට්ටිය.
    පලවෙනි දවසෙ කරේ එන උන්ට පස්ස හරෝගෙන මැශින් දිහා බලන් දොඩවපු එක. පස්සෙ ටික ටික හරිගියා.

    ඔය අවුල ඉක්මනට හදාගන්න ක්‍රමේකුත් තියෙනව...
    Mokkda e?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    mokadda bans quick method eka?
    Mokkda e?
    අන්ඩ වෙයා එක නැතුව සරමක් විතරක් ඇඳන් ලඟම තියෙන කශිය පොට් එකට යනව.
    ලැජ්ජාව නැති වෙන ලෙවල් එකේ ෂොට් තුනක් විතර දාගන්නව.
    එතන ඉඳන් ගෙදර එනකල් සරම කරට අරන් පබ්ලික් ස්පීකිං කර කර ගෙදර එනව.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,356
    2,925
    113
    මාතර
    අන්ඩ වෙයා එක නැතුව සරමක් විතරක් ඇඳන් ලඟම තියෙන කශිය පොට් එකට යනව.
    ලැජ්ජාව නැති වෙන ලෙවල් එකේ ෂොට් තුනක් විතර දාගන්නව.
    එතන ඉඳන් ගෙදර එනකල් සරම කරට අරන් පබ්ලික් ස්පීකිං කර කර ගෙදර එනව.

    apo tho 😡😡