Machan public speaking fear eka overcome karanna ubala karapu successful, ubalata results dunnu activities monada?
toastmasters yano but regular yewenne ne. Ita amatara monada?
Parliament eke ewn wage oluwata ena hema ekama anit ekat denenna kiyagannai one. Meeting ekakadi. Presentation ekakadi wage
ona ekek ekka katha baha karanna kisima awlak ne...
මටනම් දැන් බයනෑ.. මම ඉස්සර වෙව්ලනවා, අමතක වෙනවා
ගයේශ පෙරෙරා නිසා මම ඔය දුර්වලකම නැති කරගත්ත.
මම පියාබන මාලු එකේ ගයේශ තමන්ගෙ දෙමාපියන්ට ගුරුවරුන්ට මේ රටේ පූජ්යපක්ශයට විතරක් නෙවේ මුලු ලෝකෙම ඉස්සරහ අර විදිහට අමු හෙලුවෙන් සෙක්ස් කරන්න පුලුවන්නම් මට මේ මිනිස්සු ටිකක් ඉස්සර කතා කරන්න බැරිනම් මම මිනිහෙක්ද කියල හිතුව. එහෙම අර ගෑනියෙක්ට ලෝකෙම ඉස්සරහ ලජ්ජ බය නතුව ඉහෙම හැසිරෙන්න පුලුවන්නම් අපිට මිනිස්සු ඉස්සර සෙක්x නෙවෙ කතාවක් කරන්නවත් පන නැත්තන් මම මොකෙක්ද කියල මම හිතාගත්ත
හුස්ම ෆිල්ම් එකෙ චමත්ක දැක්කම තවත් ගට්ස් වැඩි කරගත්ත
මිනිස්සුන්ට පෙන්නන ෆිල්ම්, ටෙල්, රියලිටි වලින් මිනිස්සු ධන හා සෘන ආදර්ශ ගන්නව මම ඕකෙන් ගත්තෙ හොද මට ඕන පැත්තට