Feature Phone (බටන් phone) එකක් ඕනෙ. ඒත් ඒ phone එකේ contacts ටික google contact එක්ක sync වෙන්න පුලුවන් වෙන්න්න ඕනෙ.
මේකට හරියන phone model එක මොකක්ද?
මගෙ රාජකාරි කරයුතු වලට තියෙන smart phone එකයි පුද්ගලික එකයි දෙකක් පාවිච්චි කරන්න වෙලා තියෙනෙ. ඒක හරිම කරදරයක්. පොඩි බටන් පෝන් එකක් ගත්ත නම් හරි ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ contacts sync වෙන්න ඕනෙ.