February ඇඩ්සෙන්ස් චෙක් එක ආවද?

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
February ඇඩ්සෙන්ස් චෙක් එක ආවද?

ගූගල් එකෙන් නම් කියන්නේ මාර්තු 27 එවුවා කියලා. ඒත් මේ වෙනකන් ආවේ නැහැ.

adsensefeb.png

මාර්තු චෙක් එකත් අප්‍රේල් 23 එවලා. ඒකත් තාම නම් ආවේ නැහැ.

adsensemar.png
 
lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
mage nam March Awapu cheq eka awa. :)
April awapu Aka anna thawa thawas 10k wath yai mama hithanne :)

Thanks Machan!!!

මගෙත් හැම චෙක් එකක්ම ඊළග මාසේ 15 ට කලින් ආවා මේ වෙනකන්. තැපැල් කන්තෝරුවෙන් අහලා බලන්න ඕනි. චෙක් එකක් ආවේ නැත්නම් දවස් කීයකින්ද re-request කරන්න ඕනි?
 
Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    Thanks Machan!!!

    මගෙත් හැම චෙක් එකක්ම ඊළග මාසේ 15 ට කලින් ආවා මේ වෙනකන්. තැපැල් කන්තෝරුවෙන් අහලා බලන්න ඕනි. චෙක් එකක් ආවේ නැත්නම් දවස් කීයකින්ද re-request කරන්න ඕනි?
    apo ubage 15 ta kalin awata pahugiya dawas wala september awapu chek ekak mata awe november anthima bn :confused: baya nethuwa indapan,re-req karana seen eka nam mama karala ne bn.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    mageth march 27th post karapu eka thama naha.. april 27th ekath un post karala. wenada nam 17-24 wage wenakota enawa. me sare parakkui. uba koheda inne?

    re request karanna dawas 90 or 100 k da koheda inna ona.
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    mageth march 27th post karapu eka thama naha.. april 27th ekath un post karala. wenada nam 17-24 wage wenakota enawa. me sare parakkui. uba koheda inne?

    re request karanna dawas 90 or 100 k da koheda inna ona.

    Awurudu walata SL Post eka wahala tibba nisa wenna ethi delay wenne. Anyway kata hari awothin comment ekak danna...
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    Aye request karanna epa parakku una kiyala. Nathhtam anthimata 1st eka enawa 2nd eka enne naha hena kaalekata.