












අපිට ආදරේ කරන්න... අපිට හෑමදම ආදරේයි කියලා කියන්න කොච්චර නම් කට්ට්ය ඉන්නවද.... එත් මම ඔයාට ආදරෙයි කියලා කියන වචන ටිකවත් අහගන්න වාසනව නොලෑබිච්ච් අය කොච්චර නම් ඉන්නවාද...
අපේ අදරය එපා කියලා... අපේ අදරය බාල්දු කරන... අපේ අදරය ලෑබෙන්න සුදුසු නෑති අයට අපි කොච්චර නම් පස්සෙන් ගිහින් දෙන්න යනවාද....
අදරය ලෑබිම... වාසනාවකි ...එ ආදරය වචනයකින්වත් නොලෑබෙන
අයට අපිට පුලුවන් විදියට අපේ අදරය පුද කරමු..












elaz good post machan
ehenan I 


