fedex/Mountain hawk express clearance

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Machanla mama phone ekak damma us wala idala,dan eka lankawata awith thiyanawa ada doc courier ekakin genalla deela gihin thibba,eke A4 4k thiyanawa ,palaweni eke TRC approval kiyana ekata tik ekak dala thiyanawa,mama kalin mehema clear karala na kawru hari clear kara gaththa kenek replay ekak danna,bump ekak hari danna
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ෆෝන් එකේ වැලියු එක කිය ද බන් ? මම ගිය මාසේ ක්ලිඅර් කර ගත්තා. සිදුවේ ද ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    na ban wallampitiye,value eka 80$ ban :(


    සිදුවේ ආව නම් අරන් දෙන්න තිබ්බා. ඕකට නම් ගොඩක් ටැක්ස් වෙන්නේ නැති වෙයි 1500ක් 2000ක් වගේ වෙයි බන්. TRC ගිහින් import export ලයිසන් එක ගන්නත් යන්න වෙනවා නේ. එතන වැඩේට පැය 3ක් 4ක් වත් යයි බන්.එක හින්දා ඉක්මනින් ගිහින් TRC වැඩේ ඉවර කරගන්න.
     
    • Like
    Reactions: WwW.lk

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    trc yanna imei one nadda ban?mun ewala tiyana forum tika withark aragena giyahama athida?

    ඉස්සෙල්ලා මචන්, ඔය කොළ වල තියෙන එඩ්රස් එකට යන්න කෙලින්ම TRC යන්න එපා. ඔතන උන් ටෝක් කරලා සමහර විට වැඩේ TRC නොදා උනත් කරලා දෙනවා.:yes: උන්ට පුළුවන් ඕක පන්නලා දෙන්න.:yes: හැබැයි ඉන්වොයිස් මොකුත් දෙන්නේ නැති වෙයි. :D
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    issarawela call ekak dee;a balannam

    ෆෝන් වලින් නම් මචන් උන් ඕවා කතා කරන්නේ නෑ. ෆෝන් එකෙන් කතා කරාම නම් උබට කොහොමත් trc එකෙයි import export department ලයිසන් එකයි අරන්ම එන්න කියයි.:yes:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    සිදුවේ ආව නම් අරන් දෙන්න තිබ්බා. ඕකට නම් ගොඩක් ටැක්ස් වෙන්නේ නැති වෙයි 1500ක් 2000ක් වගේ වෙයි බන්. TRC ගිහින් import export ලයිසන් එක ගන්නත් යන්න වෙනවා නේ. එතන වැඩේට පැය 3ක් 4ක් වත් යයි බන්.එක හින්දා ඉක්මනින් ගිහින් TRC වැඩේ ඉවර කරගන්න.

    machan badu thiyenne seeduwa yard eke