Mokakda Me scene Eka ?
Is This a medical treatment to a Snake ?
https://www.facebook.com/video.php?v=473025149517440
Is This a medical treatment to a Snake ?
https://www.facebook.com/video.php?v=473025149517440
පිඹුරෝ කවදාවත් පන නැති දේවල් කන්නේ නෑ. ඒකනිසා, පිඹුරෙක් ඇති කරනවානම්, සත්තු පණපිටින් ඌට දෙන්න බැරිනම්, මෙහෙම ඌට කවන්න සිද්ධවෙනව.
ඔය සින් එකද එතකොට මේ වෙන්නේ?
මේ පිඹුර එතකොට ඇතිකරන එකෙක්ද?
මම හිතුවේ නයියා පටවන සීන් එකක් කියලා
හාමුදුරුවන්ට කරන්න හොඳ දෙයක්ද ? බන් මේ කරන්නේ? අනික මස් අල්ලන්නවත් හොඳ නැහැ නේ

කොහෙද බන් හාමුදුරුවරුන්ට මස් අල්ලන්නවත් හොඳ නෑ කියල තියෙන්නෙ?කොහෙද බන් හාමුදුරුවරුන්ට මස් අල්ලන්නවත් හොඳ නෑ කියල තියෙන්නෙ?
panathipatha weramani siksa padan samadiyami

උඹ පලවෙනි පන්සිල් පදේ තේරුමවත් දන්නේ නෑනෙ. බෞද්ධ නෙමෙයිද?
That's means - you are not supposed to take the life of a living thing..panathipatha weramani siksa padan samadiyami