මට දනෙනවා මචන්ලා කවුරුවත් මට ආදරේ නැහැ කියලා මම හැමදාම අනිත් අයට උදවු කරනවා බොක්කෙන්ම හැබයි මට ඕනෙ වෙලාවට කවුරුවෙක් නැහැ