Feel the Differnce!

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
so what? yes music/arts comes in different shapes colors sounds feelings emotions etc.. everybody has a unique taste. just choose yours & enjoy it..
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512

well nothing to choose these days..all sounds the same..that's the problem...:P
 
oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ

    ow bun...epa wenawa..monawa hari kiya kiya natanawa...me lagadi ekek kiyala thibba වීඩියෝ එක හදන්න ලක්ෂ 3යි ...හිට් උනොත් කෝටි 3යි කියල! :confused:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ow bun...epa wenawa..monawa hari kiya kiya natanawa...me lagadi ekek kiyala thibba වීඩියෝ එක හදන්න ලක්ෂ 3යි ...හිට් උනොත් කෝටි 3යි කියල! :confused:

    loke change wenawa ban...busuhamduruwoth kivve only thing that doesn't change is change kiyala....mata nan oya type eka ewa dirawanne ne parana ekak ahan innawa.aluth samhara ewa nan ahan inna puluwan ara ruwange wage songs..allana unuth innawane ithin owa...dan ithin money hambakaran eka tamai primary target eka...song eke quality eka newe
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    loke change wenawa ban...busuhamduruwoth kivve only thing that doesn't change is change kiyala....mata nan oya type eka ewa dirawanne ne parana ekak ahan innawa.aluth samhara ewa nan ahan inna puluwan ara ruwange wage songs..allana unuth innawane ithin owa...dan ithin money hambakaran eka tamai primary target eka...song eke quality eka newe

    ow bun...aluth hoda eewa thyenawa...mewanam monada manda..kathawak wage :\
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    සල්ලි තිබ්බ පලියට හෝ කට හොල්ලගන්න පුලුවන් පලියට සිංදු හදන්න ගියොත් ඉතින් ලංකාවෙ හැමෝම සිංදු හදයි. දැන් ඉතින් ඒකනෙ වෙන්නේ . නිර්මානයක කිසි ගුණාත්මක බවක් හෝ ගතයුතු දෙයක් නැ. නිකන් ඔහේ වල්පල් ටිකක් තමා කියන්නේ. චක බක චක බක ගාලා කියලා අන්තිමට මොකක් හරි program එකක ඇවිල්ලා පොර ටෝක් දෙනවා

    ඉස්සර සිංදු කිව්වේ මිනිස්සු ඒකට නියමාකාර හැකියාවක් ඇති අය. සල්ලි හොයන්න නෙවේ. දැන් ඉන්න ගොඩේ jobless හාල්පාරුවො දෙතුන් දෙනෙක් දාගෙන මැනික් ගරනවා වගේ සිංදු හදලා ringing tone වලට දාගන්නය කියලා TV වල හිගාකනවා ad දාගෙන. ඕක තමා බන් වෙන්නේ

    මේ සිංදුව පුලුවන් නම් තනියෙන් හිතට අරන් කියහන් බලන්න. දෙවෙනි තුන්වෙනි පේලිවලදි ඇස්වලට කදුලු එන්නේ නැද්ද කියල බලහන්

    Last edited:

    2.gif
    2.gif
    2.gif
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ow bun...aluth hoda eewa thyenawa...mewanam monada manda..kathawak wage :\

    man balala tiyena deyak tamai mind eka calm nattan mchn ara uda wage songs walata kattiya kemathiy...mind eka relax nethi aya tamai ewata godak kemathi...mind eka neutral relax aya godak meaningful songs walata tamai asa...fast beat wunata enjoy karanna puluwan song eke meaning and tune eka lassananan....dan balapan mae song eka koctchara noisy da but enjoy karanna puluwan meaning ekak tiyena hinda....

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    man balala tiyena deyak tamai mind eka calm nattan mchn ara uda wage songs walata kattiya kemathiy...mind eka relax nethi aya tamai ewata godak kemathi...mind eka neutral relax aya godak meaningful songs walata tamai asa...fast beat wunata enjoy karanna puluwan song eke meaning and tune eka lassananan....dan balapan mae song eka koctchara noisy da but enjoy karanna puluwan meaning ekak tiyena hinda....

    aniwa machan....ekane machan OLD IS GOLD kiyanne... salli thibbanam aniwa maath visual ekak ekka sinduwak gahanawa....hama sinduwema ekama visual eka..Super luxury vehicle ekakui,lassana kellekui,patha geyakui,thawa wateta walla allagena dagalanna set ekakui hitiyanam aethi :oo::oo::oo::oo: