Feeling alone

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Soulmate awith jiwithe lassana karai kiyla hithuwe :(
    Eth nane :(
    Kello Inna un unta kiyla assingmnt karagannawa
    Mata podi udawwk gannwath knk na :(
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    එන්න මැණික .. Soul mate වෙන්නම් , assignment කරන්න නම් මට දැනුමක් නෑ 8 පාස් කොල්ලෙක් මං
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි උඹේ ඉශ්ඨ දේවතාවට කියල assignment කරවගනිංකො :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Contac karaganna wdiyk nane
    Kasibuthayage margen baluwa Eth ba
    Surya Grahame dawasata monada Krnna inne

    ඔයාගෙ ඉශ්ඨ දේවතාව උඹව දාල එනව කිව්ව පිරමීඩයක් උඩට නගින්න යන්න :rofl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔයාගෙ ඉශ්ඨ දේවතාව උඹව දාල එනව කිව්ව පිරමීඩයක් උඩට නගින්න යන්න :rofl:

    Apahasa Karata deyyo kopawei
    Ada raata balapn ubata Naraka heenayak penawa manasikawa watena mattame
    Udeta mawa mathkwei :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Apahasa Karata deyyo kopawei
    Ada raata balapn ubata Naraka heenayak penawa manasikawa watena mattame
    Udeta mawa mathkwei :dull:

    උඹේ ඉශ්ඨ දේවතාවනෙ. කෝප වුනොත් අතවරයක් කරනවනං නං කරන්නෙ උඹට තමා :rofl: මගෙ ඉශ්ඨ දේවතාව උඹේ සෝල්මේට් එක්ක swinging පාටියකට ගිහිල්ල ඌ ආයෙ එන්නෙ ජනවාරි වල :rofl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹේ ඉශ්ඨ දේවතාවනෙ. කෝප වුනොත් අතවරයක් කරනවනං නං කරන්නෙ උඹට තමා :rofl: මගෙ ඉශ්ඨ දේවතාව උඹේ සෝල්මේට් එක්ක swinging පාටියකට ගිහිල්ල ඌ ආයෙ එන්නෙ ජනවාරි වල :rofl:

    මගෙ සොල්මෙට්ට මුකුත් කියන්න එපා හරිද :angry:
    ඉෂ්ට දෙවියොත් පව් :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මගෙ සොල්මෙට්ට මුකුත් කියන්න එපා හරිද :angry:
    ඉෂ්ට දෙවියොත් පව් :dull:

    අපෝ උඹ හෙන ගොඩේනෙ. සෝල්මේට්ට swinger පාටි වලට යනවටවත් කැමති නෑ ගල්යුගේ හරක :P
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපෝ උඹ හෙන ගොඩේනෙ. සෝල්මේට්ට swinger පාටි වලට යනවටවත් කැමති නෑ ගල්යුගේ හරක :P

    උබ අනුරාඩවත් එක්කන් පලයන්කො
    උගෙ ලෙඩක් හොදවෙයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ අනුරාඩවත් එක්කන් පලයන්කො
    උගෙ ලෙඩක් හොදවෙයි

    බෑ එතකොට ඔයාගෙ ඉශ්ඨ දේවතාවත් එක්ක පිරමීඩෙ උඩට නගින්න වෙන එකක් නෑ :rofl: