feeling empty

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,658
    4,904
    113
    Pandora
    tf it has to do with mental health bro?
    I fap at least like 3 times a day, been doing it for almost 6+ years, no issue so far
    I’m not saying you should never do it, but daily excessive masturbation can have negative effects, especially if it's been a habit for years. It can mess with dopamine levels, making it harder to enjoy real-life experiences, reducing motivation, and even affecting focus and energy levels. Some people also report issues like brain fog, lower confidence, and even ED in the long run.

    Just because you haven’t noticed issues yet doesn’t mean it’s not affecting you in subtle ways. Cutting down a bit might actually make a difference in your mood, drive, and overall mental clarity. But hey, to each their own—I’m just sharing what I’ve learned.
     

    nipund

    Well-known member
  • May 17, 2007
    698
    1,002
    93
    දෙකක් වෙන්න පුළුවන් .

    කොමත් අපි ඉන්නේ පුරවන්න බැරි void එකක . තාවකාලිකව අතල් ගත්තට අතල් එක රැදෙන්නේ නෑ , එකයි අපි හැම තිස්සෙම අනාගතේ ගැන බලාපොරොත්තු තියන් ඉන්නේ . හරියට බැලුවොත් බලාපොරොත්තු drug එකක් මිසක් විසදුමක් නෙමේ.
    මේ වගේ ජිවිත අවබෝදයක් වෙන්න පුළුවන්

    නැත්නම්

    ලෙඩක් වෙන්න පුළුවන්
    thyroid අවුලක් වෙන්න පුළුවන්
    depression/ bipolar වෙන්න පුළුවන්,


    ලෙඩක් ද කියන එක rule out කරන්න ඕන මුලින්ම .
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    මටත් ඔහොම දැනෙන වෙලාවල් තියෙනවා. දවසක් මට තේරුණ දෙයක් තමයි, පොඩි පොඩි ප්‍රශ්න වත් නැත්නම් ඔහොම දැනෙන්න ගන්නවා.
    මට කාලයක්ම තිබුන මෙලෝ ප්‍රශ්නයක් නැතුව හිටියේ. ඔෆිස් එකෙත් හරි හමන් වැඩක් තිබුනේ නැහැ මාස ගානකට. පට්ටම නිදහසක් තිබුනේ. මෙලෝ ප්‍රශ්නයක් තිබුනේ නැහැ. ඔහොම කාලයක් යනකොට ඔය කියපු ෆීලින් එක දැනෙන්න ගත්තා. දවසක් එකපාරට මීටිමක ටිකක් stress එකක් දැනෙන තත්වයක් උද්ගත උනා. එදා හවස පට්ටම energetic ගතියක් දැනුනා.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,412
    113
    හිස් බවක් දැනුනොත් විතරයි දෙයක් පුරවගන්න ඕනේකම ඇති වෙන්නේ. උඹල දැන් ඕනේ අලුත් බලාපොරොත්තුවක්. හැබැයි ආපහු ප්‍රශ්නයක් නෙමේ. කසාද බැඳලාද