වෙසක් එකට දහම් පාසලේ බක්කි ගීත කන්ඩායම ලොරියක පුටු තියලා ඉන්දගෙන යනවා එක එක තැන් වල හිටගෙන බක්ති ගීත කියනවා. අපේ සෙට් එකේ හිටියා පට්ට කෑල්ලක් .....කියලා. මම ඕකට ලයින් කරන් හිටියේ කොටන්න. හැබැයි නලලේ තියන් ඉන්නේ. ඉතින් භක්ති ගීත කියනකොට බිස්කට් ලැබෙනවනේ දන්සැල් වලින්. මම කරපු දේ නයිස් බිස්කට් අහුරක් කුඩු කරලා අරන් ඒ කෙල්ලගේ ලමා සාරිය අස්සෙන් ගැහුවා.
අරකි ඇඹරෙනවා කර කියාගන්න දෙයක් නැතුව. මොනා කරන්නද ලොරියෙන් බහින්න බෑ නේ. අන්තිමේ ඒකි රෙද්ද අස්සේ නයිස් බිස්කට් තියාගෙන රෑ එලි වෙනකම් භක්ති ගීත කිව්වා
පස්සේ ඒකිගෙ ගෑස් බැහැලා අපිත් එක්ක පිට් උනා. මාත් වැඩේ කරගත්තා. මතක් වෙද්දිත් ආතල්. දැන් නම් ඒකි කොයි ලෝකෙද දන්නේ නෑ පට්ටම කෑල්ල.
ඉස්කෝතුයි මේ අතීතේ මතක් කරලා දුන්නට. කෙල්ලගේ fb profile එක හම්බුනා සිඬ්හලු.බලමු ට්‍රයි එකක් දීලා පරණ යාලුකම් අලුත් කරගන්න
![]()
ubata ekata ariyada ban?
කියලා. මම ඕකට ලයින් කරන් හිටියේ කොටන්න. හැබැයි නලලේ තියන් ඉන්නේ. ඉතින් භක්ති ගීත කියනකොට බිස්කට් ලැබෙනවනේ දන්සැල් වලින්. මම කරපු දේ නයිස් බිස්කට් අහුරක් කුඩු කරලා අරන් ඒ කෙල්ලගේ ලමා සාරිය අස්සෙන් ගැහුවා.
පස්සේ ඒකිගෙ ගෑස් බැහැලා අපිත් එක්ක පිට් උනා. මාත් වැඩේ කරගත්තා. මතක් වෙද්දිත් ආතල්. දැන් නම් ඒකි කොයි ලෝකෙද දන්නේ නෑ පට්ටම කෑල්ල. 

නෑ
, ( සමහරු අඳින විදිය වෙනස් ද දන්නේ නෑ ) මම දවසක් ඕක උස්සලා පොඩි වැඩක් කරගත්තේ ටිකක් අමාරුවෙන් 




