Fermi Paradox [ඇත්තටම අපි real ද ?]

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Fermi Paradox [ඇත්තටම අපි real ද ?]

    විශ්වයේ වෙනත් දියුණු ජීවීන් ගැන කරන සෝදිසියේදී
    Fermi Paradox ගැන ඉදිරිපත් වූ අදහස් අමතක කරන්නම බෑ.
    මෙතෙක් කලක් අපිට ඒ ජිවය හමු නොවීම ගැන හේතු සාධක
    ඒ තුලින් කතා බහ වෙනවා.

    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මට විශ්වය , මිනිසා , මිනිසාගේ අරමුණු , පිටසක්වල ජීවින් , උප විඥානය ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවා .. ඒ උනාට කවද හරි ඒවා අහනවා නං අහන්නේ ඊළඟ මෛත්‍රී බුදු හාමුදුරුවන්ගෙන් විතරයි .. :dull: මොකද වෙන මොන දේ කරත් කාගෙන් ඇහුවත් මට සෑහීමකට පත් වෙන්න පුළුවන් පිළිතුරක් හම්බෙන්නේ නැති නිසා :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මට විශ්වය , මිනිසා , මිනිසාගේ අරමුණු , පිටසක්වල ජීවින් , උප විඥානය ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවා .. ඒ උනාට කවද හරි ඒවා අහනවා නං අහන්නේ ඊළඟ මෛත්‍රී බුදු හාමුදුරුවන්ගෙන් විතරයි .. :dull: මොකද වෙන මොන දේ කරත් කාගෙන් ඇහුවත් මට සෑහීමකට පත් වෙන්න පුළුවන් පිළිතුරක් හම්බෙන්නේ නැති නිසා :P

    කොහොමද ඉතින් හරියටම දැනගන්නෙ ... අර සිරි සමන්ත්‍ර බද්‍රත් රහත් වෙලා කියල බණ කියන්නෙ :baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කොහොමද ඉතින් හරියටම දැනගන්නෙ ... අර සිරි සමන්ත්‍ර බද්‍රත් රහත් වෙලා කියල බණ කියන්නෙ :baffled:

    :baffled::baffled::baffled: සමන්ත භද්‍ර රහත් වෙලාද කියල මට නං තේරෙන්නේ නෑ :oo:
    මෛත්‍රී බුදු හමුදුරුවන්ගෙන් දැන ගන්න එක කවද හරි දැන ගනී නේ බන් .. එදාට ඒක එතනින් ඉවරයි .. ඒක ගැන විශ්වාසය තියන් ඉන්නවා .. එච්චරයි ..:dull:

    එක නෙවේ මොකක්ද බන් Fermi Paradox කියන්නේ ? :baffled::baffled::baffled::baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :baffled::baffled::baffled: සමන්ත භද්‍ර රහත් වෙලාද කියල මට නං තේරෙන්නේ නෑ :oo:
    මෛත්‍රී බුදු හමුදුරුවන්ගෙන් දැන ගන්න එක කවද හරි දැන ගනී නේ බන් .. එදාට ඒක එතනින් ඉවරයි .. ඒක ගැන විශ්වාසය තියන් ඉන්නවා .. එච්චරයි ..:dull:

    එක නෙවේ මොකක්ද බන් Fermi Paradox කියන්නේ ? :baffled::baffled::baffled::baffled:

    Fermi Paradox එකෙන් කියන්න හදන්නෙ මෙච්චර ලොකු විශ්වයක පෘතුවිය ඇරෙන්න වෙනත් දියුණු ජීවයක් තමවමත් අපිට හොයාගන්න බැරි වෙන්න ඇත්තෙ මොන වගෙ හෙතු නිසා වෙන්නැතිද කියන එක

    ඇත්තටම මේ වීඩියො එක තමයි introduction එක

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Fermi Paradox එකෙන් කියන්න හදන්නෙ මෙච්චර ලොකු විශ්වයක පෘතුවිය ඇරෙන්න වෙනත් දියුණු ජීවයක් තමවමත් අපිට හොයාගන්න බැරි වෙන්න ඇත්තෙ මොන වගෙ හෙතු නිසා වෙන්නැතිද කියන එක

    ඇත්තටම මේ වීඩියො එක තමයි introduction එක

    ආ මට තියෙන ප්‍රශ්නෙක කෑල්ලක් තමයි ඕකත් .. :oo::oo::oo:

    මට තියෙන ප්‍රශ්න තමයි මේවා ,

    මිනිස්සු කියන්නේ කවුද ?
    ඇයි අපි පවතින්නේ ?
    අපි කන්නේ ජීවත් වෙන්නද නැත්තන් ජීවත් වෙන්නේ කන්නද ?
    අපේ ශරීරය යන්ත්‍රයක් නේද ?
    අපි යන්ත්‍ර වලින් වැඩ ගන්නවා වගේම අපේ ශරීර යන්ත්‍රයෙනුත් කවුරු හරි වැඩ ගන්නවද ?
    අපි ජීවත් වෙන්නේ නිවන් දකින්නද ?
    එහෙම නං අපි , අපි කිව්වේ අපේ ආත්මය(soul) ඇති වුනේ කොහොමද ?
    අපේ ආත්මය(soul) ඇති වෙන්න කලින් අපි නිවන් දැකල වගේ ද හිටියේ ?

    අනේ මන්ද :baffled::baffled::baffled: මට නං පිස්සු වගේ ඕව මතක් කරන්න ගියාම .. :dull:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ආ මට තියෙන ප්‍රශ්නෙක කෑල්ලක් තමයි ඕකත් .. :oo::oo::oo:

    මට තියෙන ප්‍රශ්න තමයි මේවා ,

    මිනිස්සු කියන්නේ කවුද ? - ජීවින් කොට්ටාශයක්
    ඇයි අපි පවතින්නේ ? - තණ්හාව නිසා (මේක ටිකක් ගැබුරෙන් විස්තර කරන්න ඕනේ දෙයක් කෙටියෙන් කිව්වේ )
    අපි කන්නේ ජීවත් වෙන්නද නැත්තන් ජීවත් වෙන්නේ කන්නද ? - අපි කන්නේ ජීවත් වෙන්න
    අපේ ශරීරය යන්ත්‍රයක් නේද ? :yes:
    අපි යන්ත්‍ර වලින් වැඩ ගන්නවා වගේම අපේ ශරීර යන්ත්‍රයෙනුත් කවුරු හරි වැඩ ගන්නවද ? :no:
    අපි ජීවත් වෙන්නේ නිවන් දකින්නද ? මේ ප්‍රශ්නේ මටනම් පැහැදිලි මදි මචන්

    එහෙම නං අපි , අපි කිව්වේ අපේ ආත්මය(soul) ඇති වුනේ කොහොමද ?
    අපේ ආත්මය(soul) ඇති වෙන්න කලින් අපි නිවන් දැකල වගේ ද හිටියේ ?

    බුදු දහමට අනුව මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම ප්‍රතික්ෂේප කලා
    මට වැටහෙන විදිහට ඔන්න මම උත්තර ටිකක් දුන්න
    :yes::yes:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :yes::yes: බුදු දහමට අනුව මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම ප්‍රතික්ෂේප කලා

    :yes::yes: ඔව් එක දන්නවා .. ඒ නිසාම තමයි උත්තරයක් හම්බෙන්නේ නෑ කියල දැනගෙනත් ඔය ප්‍රශ්න දෙක හිතේ තියෙන්නේ . අනේ මන්ද ඒවා ඉතින් අයින් කරගන්නත් බෑ , :oo: අමතක කරලා දාල නිකන් ඉන්න එක තමයි කරන්න තියෙන්නේ :yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ගන්නවද ? :no:
    අපි ජීවත් වෙන්නේ නිවන් දකින්නද ? මේ ප්‍රශ්නේ මටනම් පැහැදිලි මදි මචන්

    දැන් මෙහමනේ .. අපි අපේ ආත්මේ එක ශරීරේක ආයුෂ ඉවර උනාම ශරීරෙන් ශරීරෙට අරං යනවනේ.. ඕක දිගටම වෙන ක්‍රියාවලියක් නේ ... ඕක නතර කර ගන්න ක්‍රමේ තමයි නිවන .. එතකොට ඒකද අපේ අරමුණ වෙන්නේ කියලයි මම ඇහුවේ .. :oo:

    කොහොමත් අපිට එකිනෙකාගේ උත්තර වලින් සැහීමකට පත් වෙන්න බෑ නේ සැකය කියන එක හිතේ තියනකන් .. සැකය නිසා නේ ප්‍රශ්නයක් හටගන්නේ .. ඒක හින්ද තමයි මම ඉස්සෙල්ල කිව්වේ මේ සැකය දුරු වෙන්න නං මෛත්‍රී බුදුහාමුදුරුවන්ගෙන්ම අහල දැන ගන්න ඕනේ කියල :D
     
    Jul 5, 2012
    1,773
    265
    0

    මොන බුද්ධාගමේද මචෝ එහෙම තියෙන්නෙ.

    අනාත්ම කියන්නෙ මොකද්ද කියල අවබෝද කරගත්තොත් හොඳයි නේද?

    LINK
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ යූටියුබ් එකෙන් උපුටා ගත්ත කොමෙන්ට් එකක්

    Suranja Sampath 1 month ago
    අනේ මන්දා නුබ බුද්ධ ධර්මයට පටහැනි අාකාරයට. තවමත් දනගාන අවදියෙ ඉන්න මේ විද්‍යාව විශ්වාස කරගෙන මෝලේ අවුල් කරගෙන පිස්සු වැඩ කරන්න ඒපා...TYPE 3 මොකද්ද මලඉලව්වක ධර්මයෙ සඳහන් වන වින්්‍යානය ගැන නුබ පටලවගෙන ධර්මය අධර්මය කරන්න හදන්න ඒපා කොල්ලෝ. නුබ ඔය video එක ගැන කරැණු සහිතව වැරදි අාකාරයට, ඒක මානසික රෝගයක්. කිසි වැඩකට නැති දියුනූ කරගන්න බැරි දනගහන තාක්ශනයක් පිටුපස පිටසක්වල ජීවින් හොයාගන්න බැරි නිසා. විවිධාකාර ඒකකට ඒකකක් නොගැලපෙන අදහස් ඉදිරිපත් කරමින් කරන පිස්සුව..නුබ අල්ලා තිරිසන් අාගම අදහන රටක ඉපදුනා නම් නුබව බෙලි කැපුම් කා මිය යන්න තිබුණා. ඒ නිසා ධර්මය සමග ගොන් මීහරක් විද්‍යාව පටලවගෙන විවිධාකාර මල විකාර නොකර විද්‍යාව පමනක් සොයා ගැනීම් සොයා ගත් දේ පමණක් ඉදිරිපත් කරනවා නම් හොඳය. අවසනාවන්ත කාරනය නම් නුබ බුද්ධ ධර්මය ඒ් දර්ශනයට සහිත රටේම ඉදගෙන ගමෙ බූරැ ඒක ඒකකා ගේ විද්්‍යා විකාර කියවීමයි.. ඔය සොයාගන්නා කියන විද්‍යාවම තවමත් සොය සොයා කරැවල් අතපත ගගා ඉන්න නිසා වැදගත් යමක් අැත් නම් විද්‍යාවේ ඒ් දේ ඉදිරිපත් කරන්න කියා කාරැණිකව ඉල්ලා සිටිමු...අැත්තට නුබ ඉන්න මානසිකත්වය නිසා අපට පෙනී යන අාකාරයට නුබ ගැහැනු කෙනෙක් ද පිරිමි කෙනෙක් ද කියා නුබ වත් නොදන්නවා වග කියා අප හට වැටහෙනවා...

    Madush Asanka
    1 month ago
    බෞද්ධ ආගම ගැන කතා කියන උගතා playboy videos නේ subscribe කරලා තියෙන්නේ.ඒවා බල බල ද බණ දේශනා කරන්නේ. තව කෙනෙක් ගේ හැකියාවකට ගරහනවට වඩා උත්ත්සහ කරන්න ඊට වඩා හොඳ දෙයක් කරන්න.. මේකේ කියන හැමදේම පිළිගන්න කියන්නේ නැනේ අදහසක් විතරයි..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මට විශ්වය , මිනිසා , මිනිසාගේ අරමුණු , පිටසක්වල ජීවින් , උප විඥානය ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවා .. ඒ උනාට කවද හරි ඒවා අහනවා නං අහන්නේ ඊළඟ මෛත්‍රී බුදු හාමුදුරුවන්ගෙන් විතරයි .. :dull: මොකද වෙන මොන දේ කරත් කාගෙන් ඇහුවත් මට සෑහීමකට පත් වෙන්න පුළුවන් පිළිතුරක් හම්බෙන්නේ නැති නිසා :P

    ඒවට උත්තර හම්බුනත් උබට තේරෙනව කියලයැ.. :lol::P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ආ මට තියෙන ප්‍රශ්නෙක කෑල්ලක් තමයි ඕකත් .. :oo::oo::oo:

    මට තියෙන ප්‍රශ්න තමයි මේවා ,

    මිනිස්සු කියන්නේ කවුද ?
    ඇයි අපි පවතින්නේ ?
    අපි කන්නේ ජීවත් වෙන්නද නැත්තන් ජීවත් වෙන්නේ කන්නද ?
    අපේ ශරීරය යන්ත්‍රයක් නේද ?
    අපි යන්ත්‍ර වලින් වැඩ ගන්නවා වගේම අපේ ශරීර යන්ත්‍රයෙනුත් කවුරු හරි වැඩ ගන්නවද ?
    අපි ජීවත් වෙන්නේ නිවන් දකින්නද ?
    එහෙම නං අපි , අපි කිව්වේ අපේ ආත්මය(soul) ඇති වුනේ කොහොමද ?
    අපේ ආත්මය(soul) ඇති වෙන්න කලින් අපි නිවන් දැකල වගේ ද හිටියේ ?

    අනේ මන්ද :baffled::baffled::baffled: මට නං පිස්සු වගේ ඕව මතක් කරන්න ගියාම .. :dull:

    :shocked: උඹත් බලන් ගියාම එසේ මෙසේ පොරක් නෙවෙයි :baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට විශ්වය , මිනිසා , මිනිසාගේ අරමුණු , පිටසක්වල ජීවින් , උප විඥානය ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවා .. ඒ උනාට කවද හරි ඒවා අහනවා නං අහන්නේ ඊළඟ මෛත්‍රී බුදු හාමුදුරුවන්ගෙන් විතරයි .. :dull: මොකද වෙන මොන දේ කරත් කාගෙන් ඇහුවත් මට සෑහීමකට පත් වෙන්න පුළුවන් පිළිතුරක් හම්බෙන්නේ නැති නිසා :P

    උඹ ලබන ආත්මෙ ගොනෙක් වෙන්නෙ බං. මෛත්‍රී බුද්න් බුදු වෙද්දි උඹ මී හරකෙක් බං. එතකොට අහන්න වෙන්නෙ නෑ බං. පවු උඹ :(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :yes::yes: ඔව් එක දන්නවා .. ඒ නිසාම තමයි උත්තරයක් හම්බෙන්නේ නෑ කියල දැනගෙනත් ඔය ප්‍රශ්න දෙක හිතේ තියෙන්නේ . අනේ මන්ද ඒවා ඉතින් අයින් කරගන්නත් බෑ , :oo: අමතක කරලා දාල නිකන් ඉන්න එක තමයි කරන්න තියෙන්නේ :yes::yes:

    දැන් මෙහමනේ .. අපි අපේ ආත්මේ එක ශරීරේක ආයුෂ ඉවර උනාම ශරීරෙන් ශරීරෙට අරං යනවනේ.. ඕක දිගටම වෙන ක්‍රියාවලියක් නේ ... ඕක නතර කර ගන්න ක්‍රමේ තමයි නිවන .. එතකොට ඒකද අපේ අරමුණ වෙන්නේ කියලයි මම ඇහුවේ .. :oo:

    කොහොමත් අපිට එකිනෙකාගේ උත්තර වලින් සැහීමකට පත් වෙන්න බෑ නේ සැකය කියන එක හිතේ තියනකන් .. සැකය නිසා නේ ප්‍රශ්නයක් හටගන්නේ .. ඒක හින්ද තමයි මම ඉස්සෙල්ල කිව්වේ මේ සැකය දුරු වෙන්න නං මෛත්‍රී බුදුහාමුදුරුවන්ගෙන්ම අහල දැන ගන්න ඕනේ කියල :D

    මේවට උත්තර නම් උබට මෛත්රී බුදුහාමුදුරුවෝ මුණ ගැහුනත් හම්බවෙන්නේ නැතිවෙයි බන් :no:
    මොකහ හැම බුදුහාමුදුරුකෙනෙක් ම දේශනා කරන්නේ එකම ධර්මය
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ජිංතක ජිල්ලබකිට;18621607 said:
    මොන බුද්ධාගමේද මචෝ එහෙම තියෙන්නෙ.

    අනාත්ම කියන්නෙ මොකද්ද කියල අවබෝද කරගත්තොත් හොඳයි නේද?

    LINK

    සොරි මචෝ ලින්ක් එකේ තියෙන වීඩියෝ එක නං බලන්න බෑ නෙට් අවුල් .. :no:

    එත් ඉතින් අනාත්ම කියන එක තමයි නේද මමත් ඔතන කියල තියෙන්නේ ? මමත්වයක් කියල දෙයක් නෑ.. අපේ ශරීර අපේ නෙවෙයි .. අපි ශරීරෙන් ශරීරෙට ආත්ම මාරු කරන්නේ ඒක නේ .. අපි මේ විදින්නේ තාව කාලික සැපක් .. අපි මැරුණම ආයෙත් තාවකාලික සැපක් හෝ දුකක් .. ඔහොම නේ වෙන්නේ .. :oo::oo::oo:

    “අනාත්ම” යනු ත්‍රිලක්ෂණයේ තෙවැන්නයි, අනාත්ම යන්නෙන් අදහස් කරනුයේ මාගේ යැයි කිවහැකි කෙනෙකු හෝ දෙයක් නොමැති බවයි. බුදුදහම තුළදී අනාත්මය පිළිබඳ සඳහන් වන්නේ මෙලෙසයි. “ලොව පවතින සජීවී අජීවී ජීවීන් හා වස්තූන් ඇතිවී නැතිවී යන බවයි.” මෙම ක්‍රියාවලියම දුකට හේතුවන බව බුදු දහම පෙන්වාදී ඇත. තමාට අයත් නොවන දෙයක් හෝ කෙනෙක් තමාගේ යැයි යන වැරැදි ආත්ම දෘෂ්ටිය නිසා මෙය ඇති වන්නකි. ශරීරය ඒකාකාරීව පවත්වාගෙන යාම සඳහා විවිධ රූපලාවන්‍ය කටයුතු කළද සම රැළි වැටීම, හිසකෙස් පැසීම, දත් වැටීම, නැවැත්වීමට නොහැකිය.එසේ කරනුයේ ශරීරය මාගේ යැයි සිතන නිසාය. ඒ තුළින් ලබනුයේ තාවකාලික සුවයකි. පරම සුවය ලබාගත හැක්කේ මමය මාගේය යන හැඟීම ප්‍රහීණය කළ විටයි. මෙලෙස මමය මගේයැයි දෙයක් හෝ පුද්ගලයෙකු නොමැති බව තේරුම් ගැනීම අනාත්මය වශයෙන් හඳුන්වාදිය හැකිය
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒවට උත්තර හම්බුනත් උබට තේරෙනව කියලයැ.. :lol::P

    ඔව් .. තේරෙන්නේ නං නෑ තමයි :sorry:

    පැටියා;18621936 said:
    උඹ ලබන ආත්මෙ ගොනෙක් වෙන්නෙ බං. මෛත්‍රී බුද්න් බුදු වෙද්දි උඹ මී හරකෙක් බං. එතකොට අහන්න වෙන්නෙ නෑ බං. පවු උඹ :(

    ඒක නිසා තමයි නොපමාව පිං රැස් කරගන්නේ :dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :shocked: උඹත් බලන් ගියාම එසේ මෙසේ පොරක් නෙවෙයි :baffled:

    :baffled::baffled::baffled:

    මේවට උත්තර නම් උබට මෛත්රී බුදුහාමුදුරුවෝ මුණ ගැහුනත් හම්බවෙන්නේ නැතිවෙයි බන් :no:
    මොකහ හැම බුදුහාමුදුරුකෙනෙක් ම දේශනා කරන්නේ එකම ධර්මය

    ඔව් ඔව් ඉතින් උත්තර හම්බෙන්නේ නෑ .. ඒක තමයි මම කිව්වේ සැහීමකට පත් වෙන්න පුළුවන් කියල .. දැන් හිතන්න අපි වාහන ගැන කතා කරනවා කියල .. අපි අපි කතා කරගත්තට වාහන ගැන අපේ හිතේ තියෙන ප්‍රශ්න නැති වෙන්නේ නෑ නේ .. කවද හරි ඔය වාහන සබ්ජෙක්ට් එක ගැන දන්නා එකෙක් ගෙන් අහනකම්ම ඒ ප්‍රශ්නේ අපේ හිතේ තියෙනව් .. ඒ වගේ තමයි මේකත් :baffled::baffled::dull:
     
    DhammaFriend

    Member
    Dec 15, 2014
    19
    2
    0
    මට විශ්වය , මිනිසා , මිනිසාගේ අරමුණු , පිටසක්වල ජීවින් , උප විඥානය ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවා .. ඒ උනාට කවද හරි ඒවා අහනවා නං අහන්නේ ඊළඟ මෛත්‍රී බුදු හාමුදුරුවන්ගෙන් විතරයි .. :dull: මොකද වෙන මොන දේ කරත් කාගෙන් ඇහුවත් මට සෑහීමකට පත් වෙන්න පුළුවන් පිළිතුරක් හම්බෙන්නේ නැති නිසා :P

    ඔබ දන්නවාද ඔබේ ඔය ප්‍රශ්න වලට පිලිතුරු කවදාවත්ම හමු නොවන්නේ ඇයි කියල? එයට හේතුව තමයි, ප්‍රශ්නය වැරදි සහගතයි.
    එනම් ප්‍රශ්නය සිතට එන සිතුවිල්ලක් බව කවමදාවත් සිතිල නැද්ද?
    සිතුවිල්ල සිතුවිල්ල විදියට නොදැන, ආධ්‍යාත්මිකයේ හට ගන්නා බව නොදැන, භාහිරයෙන් හොයන්න යන්නේ අවිද්‍යාව නිසයි.
    සිතුවිල්ලක් හටගත්තාම ,එයට "ප්‍රශ්නයක්" යන පැනවීම සිතින්ම කරල, උත්තර හොයනවා බාහිරින්. නිවීම තියෙන්නේ තමා තුලමයි. මෛත්‍රී බුදුන් දැක අපි නිවන් දකී කියල තියෙන සහතිකය මොකද්ද? අපි කොච්චර බුදුවරු හමුවෙලා ඇතිද? ඒ හැම අවස්තාවකදීම ඊලඟ බුදුන් දැක නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්න ඇති. ඒත් තාම සසරේ. ඒකට හේතුව තමයි,මේ ඉහත කියපු කාරණය. සිතුවිල්ල ,සිතුවිල්ලක් බවම තහවුරු කරගන්න.
    ඕන නම් මනුස්සයා කියන්නෙ කාටද කුමකටද කියල දැන ගන්න ඕනනම්, පහත ලින්කුව මුල ඉඳල කියවන්න.
    http://realizedhamma.blogspot.com/2013/03/blog-post_26.html