2011 Ferrari 458 Italia.

මරුම වැඩේ කියන්නේ මේකේ අයිතිකාරයාට වයස අව් 19යිලු උට තාත්තා මේක අරන් දිලා තියෙන්නේ එත් මැන්ට මේක ගිනි තියලා ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් එක අරගෙන අලුත් මොඩල් එකක් ගන්න කියලා මිනිස්සුන්ට සල්ලි දිලා වැඩේ කරවලා තියෙන්නේ කරුමෙට වැඩේ මාට්ටුලු
පොරට තව කාර් 14ක් අරන් දිලා තියෙනවාලු
මුන්ට කාර් සල්ලි වැඩි වෙලා