meka balanna idiye amataka unane ban....
jolida meke yaddi...
chill eke yanna puluwan. dura madi nisa madi wage mata nam 
boat is really smooth and comfortable.hemita awe so took 20 minutes. but great for a change.
![]()

මන් දැක්කනෙ විනාඩි 6,7 න්ද කොහෙද යන්න හදල තියෙන්නෙ කියල


free iwara unama ape aya 50k deela yai da ?wede nam honda wedak
![]()

කැළණි ගඟේ, මෝය කිට්ටුව හැමිල්ටන් ඇලට මායිම් වෙන්න අලුත් ෆෙරී එකක් හදනවා දැක්කා මේ ලඟදි....

eda mama first day nisa hemin awe mcho. dan hamadama hawasata oke enne. 10 - 12 mins yanawa aniwa. kohomath winadi 6, 7n nan baha.![]()
වෙනද යන රූට් එකට වඩා ඔකේ යන එක ස්පීඩ්ද
