Fever - මොකක්ද මේ උණ කියන්නේ...???

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ගොඩක් වටිනවා මචෝ . කලින් දැනන් හිටපු නැති දෙයක් දැන් දැනගත්තා
    happy-nodding-smiley-face-emoticon.gif
    Rep 10+


     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    අපි වගේ අයට ගොඩක් වටින thread එකක්
    නොදන්න තැන් දෙක තුනක්ම clear වුණා
    ගොඩක් පිං
    thread ටික තියෙන පොස්ට් එක bookmark කර ගත්ත .. ඉඩ තියෙන තියෙන වෙලාවට කියවන්න ඕන :yes::yes::yes:
    tfs

    if_you_know_what_i_mean_mr_bea.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    TFS මචන්
    මටත් ගිය සතියෙ උණ හෙම්බිරිස්සාව කැස්ස එහෙම තිබුනා . දැන් කැස්ස විතරයි යාන්තන් තියෙන්නේ. උගුර කණ එහෙම රිදෙනවා. දිවේ අග හරියෙන් උගුර රිදෙනවා කණත් එක්ක. බෙහෙතක් ගන්න වෙයිද . අද උදේ ඉදලා මගේ වම් අතේ අන්තිම ඇගිලි දෙක යාන්තම් හිරි වැටිලා වගේ මොකද දන්නේ නැ. තාමත් එහෙමයි:sorry:

    You must spread some Reputation around before giving it to luckyluke111 again.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Niyamai Lucky ayya...
    hamadamath wagema elakiri post eka.

    Ayya mata thawa dayak dana ganna thiyenwa,
    mokada ape vadihitiyo mewa nitharama kiyana dewal nisa ewa aththada kiyala dana ganna one.

    *Kapu gaman nanna hoda naha.
    *Bageta nanna hoda na hembarissawa hadenwa.
    *udeta pinna wadinna hoda na hembarissawa hadenwa.

    thx :)

    ..................................................​