ඊයේ මෙන්න මේ කාර් එකක් දැක්කා කුරුණෑගල උඩවත්ත පේපර්ස් එකේදී
7 ශ්‍රී 007 සුපිරියටම තිබ්බා. දැකපුවාම පිස්සු හැදෙනවා. හදපු කෙනා කවුරු උනත්
සුපිරියටම Restoration එක කරලා තිබ්බා. කොන්ඩේ පොකුටු මල්ලි කෙනෙක්
වාහනේ ඩ්‍රයිව් කලා.
ෆියැට් මේ මොඩල් එක තාම එනවා යුරොප් වල ගන්න පුලුවන් . පියැට් පන්සීය කියන්නේ ඕකටView attachment 215988
ඊයේ මෙන්න මේ කාර් එකක් දැක්කා කුරුණෑගල උඩවත්ත පේපර්ස් එකේදී
7 ශ්‍රී 007 සුපිරියටම තිබ්බා. දැකපුවාම පිස්සු හැදෙනවා. හදපු කෙනා කවුරු උනත්
සුපිරියටම Restoration එක කරලා තිබ්බා. කොන්ඩේ පොකුටු මල්ලි කෙනෙක්
වාහනේ ඩ්‍රයිව් කලා.
Can you post some photos?ශ්‍රියානි එක එහා පැත්තේ තියන කෑම කඩේ ඉස්සරහ නවත්තන්න Fiat එක දැකලා තියද පිස්සු හැදෙනවා. ඒක අතින් කරකවලා ස්ටාට් කරන්නේ.කුරුණෑගල පට්ට පරණ වාහන ටිකක් තියනවා. ඒවගේ මුල් අයිතිකාරයො ම තමා ගොඩක් ඒව පදීන්නේ. කෑගල්ල පැත්තෙත් තියනවා.
UK wala taxi thiyenne mekada?ෆියැට් මේ මොඩල් එක තාම එනවා යුරොප් වල ගන්න පුලුවන් . පියැට් පන්සීය කියන්නේ ඕකට
නෑ...නෑ... වෙනස්..UK wala taxi thiyenne mekada?
UK ගැන දන් නෑ බන්UK wala taxi thiyenne mekada?
පටවපංකෝ එකක්ෆියැට් මේ මොඩල් එක තාම එනවා යුරොප් වල ගන්න පුලුවන් . පියැට් පන්සීය කියන්නේ ඕකට
උඹ කියන්නෙ සුදු ලැම්බෝ එකදමේ ලඟදි i8 එකක් u ටර්න් ගැහුවා කලර් ලයිට් එක ළග. හුකන පොලිස් කාරයො මීක් නෑ. දබුළු පාරේ කෝච්චි පාර ලගින් ඇතුලට තියන පාරේ යනවා හවසට ලෑම්බෝ එකක්. මහා හුකන සල්ලි කාරයො ඉන්න ගම්මානයක් කුරුණෑගල කියන්නේ.
oya photo eka internet eken gaththe. owa thamai thiyena taxi. rates ara widiya thamaiFake Taxi![]()