Fiber දෙන්න කතා කරනවා...

ගන්නද? එපාද?

  • ගන්න

    Votes: 64 78.0%
  • එපා

    Votes: 20 24.4%

  • Total voters
    82

netnet

Well-known member
  • Oct 6, 2016
    9,610
    8,345
    113
    දන්න එකෙක් කියහල්ලකෝ ෆයිබර් 1490 එක ටැක්ස් එකත් එක්ක කීයක් වෙනවද කියල. ෆෝන් එක නැතිව ගන්න පුලුවන්ද?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    දන්න එකෙක් කියහල්ලකෝ ෆයිබර් 1490 එක ටැක්ස් එකත් එක්ක කීයක් වෙනවද කියල. ෆෝන් එක නැතිව ගන්න පුලුවන්ද?
    2,136
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    mama mobitel eke package ekak dagannawa bn. ping ekanan 30k wage e wunata 2-3min walata eka parak 5 seconds wala wage issue ekak enawa. patta anayak. mobitel eke ping eka 60-70 thiyenwa. e athi hodatama

    Ehemada.. adsl line eka me lagak wenakan hodata thibba.. wassak awoth 1 parak drop wenawa.. e arenna mukuth aulak na :dull: fiber hinda dan copper line walata kelinawa :baffled:


    1642 + 331 neweida :rolleyes:
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Ehemada.. adsl line eka me lagak wenakan hodata thibba.. wassak awoth 1 parak drop wenawa.. e arenna mukuth aulak na :dull: fiber hinda dan copper line walata kelinawa :baffled:



    1642 + 331 neweida :rolleyes:
    adsl nam nawaththana ekak na bn.

    un CDMA introduce karanakotatath ohoma thama kiwwe, wireline telephone nawaththala cdma walata convert karanawa kiyala.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ubata nam hawasata rs 100i, gal kalai, puk shot ekai denawa neda campaign karaya. 😂

    eetapasse kuppiyata keri tika kuppiyakata reela gedara aran yanawalu “sudu man dinner genawaaaa” kiyagena.


    oya balapan umba wahalek wage mage passen ena hati..... :ROFLMAO: :ROFLMAO:
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මට ඔක්කොම කෑලි ටික පිනට දෙනව කියල එපා කිව්ව
    මටත් පිනට දෙනවා කිවුව .අපේ කොහොමත් කොපර් ලයින් එක මාසෙකට සැරයක් කැඩෙනවා. ඔන්න ඔහේ දාල පලයන් කිවුව දැන් මසෙයක් වෙනවා තම නැ