දන්න එකෙක් කියහල්ලකෝ ෆයිබර් 1490 එක ටැක්ස් එකත් එක්ක කීයක් වෙනවද කියල. ෆෝන් එක නැතිව ගන්න පුලුවන්ද?
Oka stable nathnan mokakda bn stable?![]()
2,136දන්න එකෙක් කියහල්ලකෝ ෆයිබර් 1490 එක ටැක්ස් එකත් එක්ක කීයක් වෙනවද කියල. ෆෝන් එක නැතිව ගන්න පුලුවන්ද?
ගනිං යකෝ... පට්ට ස්පීඩ්... ලැන් කෙබල් එකක් ගැහුවාම 100 පන්නල එනවා
wife 45~50 අතර එනව.
පොඩිි පොඩි මිස්ටේක් ඩාං වෙනව ඩූං වෙනව...යකොව් wife 45-50 අතරෙ එනවද?![]()
mama mobitel eke package ekak dagannawa bn. ping ekanan 30k wage e wunata 2-3min walata eka parak 5 seconds wala wage issue ekak enawa. patta anayak. mobitel eke ping eka 60-70 thiyenwa. e athi hodatama
fiber hinda dan copper line walata kelinawa
2,136

adsl nam nawaththana ekak na bn.Ehemada.. adsl line eka me lagak wenakan hodata thibba.. wassak awoth 1 parak drop wenawa.. e arenna mukuth aulak nafiber hinda dan copper line walata kelinawa
1642 + 331 neweida![]()
Ubata nam hawasata rs 100i, gal kalai, puk shot ekai denawa neda campaign karaya.
eetapasse kuppiyata keri tika kuppiyakata reela gedara aran yanawalu “sudu man dinner genawaaaa” kiyagena.
මටත් පිනට දෙනවා කිවුව .අපේ කොහොමත් කොපර් ලයින් එක මාසෙකට සැරයක් කැඩෙනවා. ඔන්න ඔහේ දාල පලයන් කිවුව දැන් මසෙයක් වෙනවා තම නැමට ඔක්කොම කෑලි ටික පිනට දෙනව කියල එපා කිව්ව