Fiber line දිගේ අකුණූ එනවා

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    Surge Protection ප්ලග් එකක් ගහලා තිබ්බා නම් අවුලක් වෙන්නෙ නෑ නේද
    ඒකක් ඕන්නෑ බං
    ෆයිබර් එක ගෙදර බිත්තිය ගාවින් එන්ඩ් වෙනවා ඇතුලට මෙට්ල් වයර් එක එන්නේනෑ
    මේ සිංහලු බොරුවට බය කරනවා
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ගාඩ් වයර් එක දිගේ ඇවිල්ල තියෙන්නේ
    ඒත් එක ගේ ඇතුලට ආවෙ කොහොමද???
     
    • Sad
    Reactions: Himazharin

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මෙහෙමනේ බං.. Fiber material දිගේ නම් විදුලිය එන්නේ නැහැ.. මේක සාමාන්‍ය විද්‍යාව.. විද්‍යුත් පරිවාරක vs සන්නායක..

    හැබැයි full කේබල් එකම strength කරන්න දාන කේබල් එක නම් ලෝහයක් තියෙන්නේ. ඒක දිගේ එන්න පුලුවන් . ඒත් ඒකත් ගෙට handoff කරද්දිම එතනින් කපනවා. එතනින් එහාට එන්න විදියක් නම් නෑ. මොකද router එකට electrical signal එකක් යන්නේ නැහැ SLT පැත්තෙන්..
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,784
    113
    Mind Palace
    ගාඩ් වයර් එක දිගේ ඇවිල්ල තියෙන්නේ
    ඒත් එක ගේ ඇතුලට ආවෙ කොහොමද???
    එහෙම එන් නෑ බන් දාපු එකාගෙ adslද කොහෙද තියෙන්නෙ
    himit ain kara ne modaya. modayek ban uba. danne nathi uttwal dodawanna ghlla nondi wenwa
    මම නෙවේ දැම්මේ