Fiber speed double හෙට ඉදන්

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    mn thibba package ekath downgrade karanna kiwwa. baluwe SLT eke podi package ekak dagena day today wada walata dialog prepaid active karanna. WFH ekath ekka podi data package ekak. eka labai. Mn masayak wage test kala. Office wada karanna hodatama athi. Video conference wage dewaluth shape. drop wenneth na. loku upload ekak karannaunoth SLT eke night data thiyenawane. eka nisa shape.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    පට්ට slow නෙ මේ දවස් ටිකේම
    Complain කරලා බැලුවේ නැද්ද?
    Userla adu wenawane
    එ කොහොමද?
    e kiyanne dan 10 mb ena eka 20mb karanwada
    අන්ලිමිටඩ් එකක්ද?
    ස්පීඩ් ඩබල් වෙලා
    ඩේටා වාශ්ප වෙන්නෙත් ඩබල්..
    ඔව් එකනම් එහෙම තමා.
    Speed eka wadi krala wadak tyanwada

    makda hamawelema download kra kra inne nane
    Data bundle ekai wadi wena one

    surf karana eka thama 85% kma wenne
    Data bundle නම් කවදාවත් වැඩි කරන එකක් නැ උන්. අන්ලිමිටඩ් මාරු උනා නම් හරි.
    double newyi. dan connection ekath auto disconnect wenawa. router eka off karala on karanna one hari yanna.
    Complain කරලා බැලුවේ නැද්ද?

    me tike podi slow gathiyak thibba.
    jan 1st idan kiyala sure da speed double wenne?
    tyena bandwith ekatama data cap eka wadi kara nm iwarayi. :cautious:
    ඔව් කියලා තියෙන්නේ උන් එහෙමනේ.
    Data cap වැඩි වෙන එකනම් කවදාවත් වෙන වැඩක් නෙමෙනේ.
    ehenan tiyena data tikath madi wei
    ඔව්. අන්ලිමිටඩ් මාරු උනනම් හරි.
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    එ කොහොමද?
    photo_2022-12-17_16-56-10.jpg
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,264
    4,400
    113
    ඇයි එන්නද
    check karala okkoma adjust karala use karana ayata awulk na
    100 ekak thiyenne thawa extra 8 hambawenwa. warzone and dawal okoma slt eken run wenne rata down karana ewa hutch night time ekak dala thiyenne eken down karanwa

    online games gahanna slt ona ne ban nathham ping eka wadi
    slt eke 45-70 athara ping eka set kara ganna puluwan
    anith ewa 80 pannawa
    ------ Post added on Dec 31, 2022 at 9:54 AM
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,025
    4,580
    113
    මම නම් සතුටුයි කියලා හිතන්නෙ 5mbps වුනත් unlimited නම් විතරයි. කොහොම වුණත් ඔය සමහර දේවල් ඇරෙන්න නිදහසේ වැඩක් කරන්න එක ඇති හැබැයි unlimited නම් ඕන. මම Aussie වල අරන් තියෙන්නෙ අඹුම package එක 12mbps මට හොදටම ඇති 1080p වුනත් කිසි දවසක් අවුලක නෑ download තිබිලත් . රූට Torrent දාලා බුදියගන්නවා උදේට බඩු හරි😄
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,774
    113
    34
    Kalutara
    mage nam background download wenne na kisi deyak okoma hadala thienne eka nisa shape
    me maseth warzone 2.0 update karalath 20 ituruyi eka use karanna wenne na
    යූටියුබ් වීඩියෝ එකක් වැරදිලා ප්ලේ වුනොත් සේරම ලෝඩ් වෙලාතියෙයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    මම නම් සතුටුයි කියලා හිතන්නෙ 5mbps වුනත් unlimited නම් විතරයි. කොහොම වුණත් ඔය සමහර දේවල් ඇරෙන්න නිදහසේ වැඩක් කරන්න එක ඇති හැබැයි unlimited නම් ඕන. මම Aussie වල අරන් තියෙන්නෙ අඹුම package එක 12mbps මට හොදටම ඇති 1080p වුනත් කිසි දවසක් අවුලක නෑ download තිබිලත් . රූට Torrent දාලා බුදියගන්නවා උදේට බඩු හරි😄
    ubalata ohe torrent bana puluwanda ban. unge restrictions neda