Fiber UPS Comparison

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Meka den (power bank) eka 3000 wenawa


    3.JPEG


    ඔය දාල තියන එකෙන් ගෙන්නුව කොල්ලෙක්. 2000RS
    ඇයි දන්නෙ නෑ අඩුවට දෙන්නෙ හැබැයි.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    router buddy වගේ overpriced ජරාවල් ගන්න එපා. මන් diy එකක් හදාගත්ත එකෙක්ට කියල. 3500යි ගියේ. බාල battery දාලත් පැය 3ක් වගේ පුළුවන්.
    නරකක් නෙමෙයි. overpriced නිසා කිව්වේ බන්. මගේ pack එක හදල දුන්න එකා කිව්වේ same components මේකෙත් තියෙන්නේ check කරලා උනත් බලන්න කියල. උත මෝර ඉන්ජෙක් මන් හිතන්නේ.

    මීට වඩා success diy ups වැඩේ. current එකට ගහල තිබ්බම auto switch වෙනවා.
    ------ Post added on Jan 16, 2022 at 5:05 PM
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    did you try?
    යෙප්
    https://a.aliexpress.com/_mLbcFhe

    Or ඔයාටම හදාගන්න. මේ module එක use කරලා

    https://a.aliexpress.com/_mMjfGec

    View attachment 157443

    ඔය දාල තියන එකෙන් ගෙන්නුව කොල්ලෙක්. 2000RS
    ඇයි දන්නෙ නෑ අඩුවට දෙන්නෙ හැබැයි.
    මේ සයිට් ඒක sure ද??
    ------ Post added on Jan 19, 2022 at 7:39 AM
     
    Last edited:

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    1.2V UPS thiyanawada ??? link eka dennako
    anika fibre router ekataa gahanna puluwan wediyata hadaganne kohomada