Power Cut එකේ ෆෑන් දුවාගන්න

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    (45w*2*2hour)+(8w*2*2hour)+(12w*2hour) = 236wh
    236wh/12v= 19.6A *2=40A lead acid battery

    45w+45w+8w+8w+12w=118w ~ 300w pure sine wave inverter

    4A battery charger

    me tika hoya ganin
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    1674538556801.png

    anyway UPS battery eka nithara use karanna honda ne loku time ekak.. Life time adu wenawa..

    Portable Power station thama hariyanne current nethi welawata weda karanna nam
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    (45w*2*2hour)+(8w*2*2hour)+(12w*2hour) = 236wh
    236wh/12v= 19.6A *2=40A lead acid battery

    45w+45w+8w+8w+12w=118w ~ 300w pure sine wave inverter

    4A battery charger

    me tika hoya ganin
    40A lead acid battery කියලා ජාතියක් නැහැ තියෙන්නේ ඕන 40Ah. එක කමක් නැහැ කියමුකෝ h හැලුනා ට.

    සාමාන්‍යයෙන් 40Ah කාර් බැටරි එකකින්
    නම් ගන්න පුළුවන් අඛණ්ඩ ධාරාව 4A තමයි උපරිම. එතකොට උපරිම බැටරි එකට හානි නොවී දෙන්න පුළුවන් ලෝඩ් එක. 48W. නමුත් මම නම් 45Ah එකෙන් 60W ගන්නවා. දැනට අවුරුද්දකට වඩා. එක නිසා ඔබගේ ගණනය වැරදියි. මොහුට ඕන ලෝඩ් එක 120W වෙනවා. ඒ නිසා 90Ah අඩුම ඕන.

    ඔබගේ අනෙක් ගණනයන් හරි එකම වරද බැටරියේ maximum continuous current එක නොසලකා හැරීම.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    40A lead acid battery කියලා ජාතියක් නැහැ තියෙන්නේ ඕන 40Ah. එක කමක් නැහැ කියමුකෝ h හැලුනා ට.

    සාමාන්‍යයෙන් 40Ah කාර් බැටරි එකකින්
    නම් ගන්න පුළුවන් අඛණ්ඩ ධාරාව 4A තමයි උපරිම. එතකොට උපරිම බැටරි එකට හානි නොවී දෙන්න පුළුවන් ලෝඩ් එක. 48W. නමුත් මම නම් 45Ah එකෙන් 60W ගන්නවා. දැනට අවුරුද්දකට වඩා. එක නිසා ඔබගේ ගණනය වැරදියි. මොහුට ඕන ලෝඩ් එක 120W වෙනවා. ඒ නිසා 90Ah අඩුම ඕන.

    ඔබගේ අනෙක් ගණනයන් හරි එකම වරද බැටරියේ maximum continuous current එක නොසලකා හැරීම.
    4A වලට වඩා හොද නැත්තන් නැත්තන් ඇයි ඔයා 60w /12= 5A ගන්නේ බට්ටේර්ය්යෙන්
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    4A වලට වඩා හොද නැත්තන් නැත්තන් ඇයි ඔයා 60w /12= 5A ගන්නේ බට්ටේර්ය්යෙන්
    මම භාවිතා කරන්නේ ඇම්පියර් පැය 45 එකක් එකන් 4.5A ගන්න පුළුවන් සම්මත විදියට එක 0.5A වලින් වැඩි වුණාම ආයුකාලය යම් තරමක් අඩු වෙනවා. නමුත් ඔබ ගණන් හදලා කියන් එකේ ඇම්පියර් 10 ක් අදිනවා. ඇම්පියර් 4 ගන්න පුළුවන් එකෙන් ඇම්පියර් 10 ගන්න ගියොත් ඔයාට බැටරිය මාස තුනක් වත් තියාගන්න බැරි වෙයි stable වෝල්ටීයතාවය 12 වැඩියෙන්.

    හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්න එනවා නම් තියරිය හරියට දැනගෙන කතා කරන්න. තියාරිය නොදන්නා උන්ට වඩා භාගෙට දැනගෙන උපදෙස් දෙන අය භයානකයි.