Power Cut එකේ ෆෑන් දුවාගන්න

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,349
    41,266
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    Load eke adu nisa beri weida ban 1 hour wath
    apo puluwan wei. මන් ඇහුවේ UPS ඉක්මනට සවුත්තු වෙනවා නේද එහෙම පාවිච්චි කලාම :unsure:
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,237
    4,028
    113
    UPS කියන ඒවා හදල තියෙන්නේ පොඩි වෙලාවකට පාවිච්චි කරල නිවන්න ලු.
    ඔහොම දිගටම ඉවරවෙනකන් දාගෙන ඉන්න ගියාම බැටරිය යනවා ලු.
    Wena monwada ban thiyana options?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,204
    31,935
    113
    5d1e622f9fb7c8df9aa91e00a1d3e41f.jpg


    meka use karana un kiyapalla kochchara wela duwanna puluwanda

    TV ekak, PC ekak, 4 CAM CCTV, 15W bulbs thunak wage...
     
    • Like
    Reactions: $onny

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,137
    9,436
    113
    power cut එකේ 45W ෆෑන් 2යි, 8W bulb 2යි Dialog Router එකයි 2 hours විතර දුවාගන්න ඕන . මොනවද තියන cost effective options හොදම ?

    Meka hodaida?

    Budry N1500 1.5kVA UPS (Uninterrupted Power Supply)

    ඕකෙන් එන්නෙ Pure sign wawe ද Modified sign wawe ද බලන්න, ගොඩක් වෙලාවට modified wawe එන්නෙ ups වලින්
    එහෙම නං නෝමල් ෆෑන් බෑ දුවන්න. පිච්චෙනව
    65Ah/90 වගේ බැටරියක් අරං පොඩි DC ෆෑන් දෙක තුනක් දා ගනින්. DC බල්බ් ටිකක් සෙට් කර ගනින්.
    බැටරි චාජර් එකකුත් ගන්න වෙයි

    https://www.daraz.lk/products/12v-l...0e.searchlist.list.62.717227ad0cdoJq&search=1

    https://www.daraz.lk/products/12-v-...a0e.searchlist.list.8.68e82b8apCVY96&search=1

    https://www.daraz.lk/products/12v-d...a0e.searchlist.list.8.6df2421b1mIqyj&search=1

    රවුටර් එකට නං පවර් බෑංක් එකකින් ගොඩ දා ගන්න පුලුවං , USB to 12V DC කේබල් එකක් දා ගත්තම.

    https://www.daraz.lk/products/deek-...a0e.searchlist.list.4.4dd65323Yo7l0y&search=1

    .
    .
    .
    .
    ඔයිට වඩා හොඳ සොලුශන් වලට යනව නං ලක්ස 3-4 යනව බං කොහොමත්
     
    • Love
    • Like
    Reactions: Mugen and $onny

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    අපි වැඩ බැරි පොන්න නන්දසේනව එලවල රනිල්ව ගෙනාවේ නැත්නම් උබට මේ නූල දාලා අහන්න වෙන්නෙ පැය 20ක් ෆෑන් එක කරකවා ගන්න ක්‍රමයක්
     
    • Haha
    Reactions: $onny