manjulabw Well-known member Aug 23, 2007 17,466 15,587 113 Land of the Gods 🕎 Nov 25, 2021 #1 මචොලා ෆයිබර් රවුටර් එකට ෆෝන් දෙකක් කනෙක්ට් කලා නමුත් එකයි ඇක්ට්ව්. මම හිතුවේ කොල්ස් එද්දි ඔන එකකින් අන්ස්වර් කරන්න පුලුවන්ද කියල Reactions: nrjayasinghe
මචොලා ෆයිබර් රවුටර් එකට ෆෝන් දෙකක් කනෙක්ට් කලා නමුත් එකයි ඇක්ට්ව්. මම හිතුවේ කොල්ස් එද්දි ඔන එකකින් අන්ස්වර් කරන්න පුලුවන්ද කියල
Voltage Well-known member Feb 6, 2012 21,723 1 15,120 113 Nov 25, 2021 #2 Phone දෙක connect කරපු හැටි කියපන් බලන්න Upvote 0 Downvote
jhnnwp Well-known member Jan 6, 2012 43,773 31,584 113 Nov 25, 2021 #3 mehema ekak gahala baluwe nadda? Reactions: Amith0424 Upvote 0 Downvote
Amith0424 Well-known member Oct 27, 2010 13,486 23,028 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Nov 25, 2021 #4 ස්ප්ලිට්ටර් එකක් ගහන්න. voip acc දෙකකට port දෙක තියෙන්නෙ. Reactions: kinkon Upvote 0 Downvote
nrjayasinghe Well-known member Mar 7, 2007 18,109 3,527 113 46 Buttala Nov 25, 2021 #5 manjulabw said: මචොලා ෆයිබර් රවුටර් එකට ෆෝන් දෙකක් කනෙක්ට් කලා නමුත් එකයි ඇක්ට්ව්. මම හිතුවේ කොල්ස් එද්දි ඔන එකකින් අන්ස්වර් කරන්න පුලුවන්ද කියල Click to expand... ඔව් බං. එක port එකකින් විතරයි Vioce එන්නේ. අනිත් ලයින් එක නෑ. අපිට පිටින් Spliter එකක් දාගන්න වෙනවා Reactions: manjulabw Upvote 0 Downvote
manjulabw said: මචොලා ෆයිබර් රවුටර් එකට ෆෝන් දෙකක් කනෙක්ට් කලා නමුත් එකයි ඇක්ට්ව්. මම හිතුවේ කොල්ස් එද්දි ඔන එකකින් අන්ස්වර් කරන්න පුලුවන්ද කියල Click to expand... ඔව් බං. එක port එකකින් විතරයි Vioce එන්නේ. අනිත් ලයින් එක නෑ. අපිට පිටින් Spliter එකක් දාගන්න වෙනවා
manjulabw Well-known member Aug 23, 2007 17,466 15,587 113 Land of the Gods 🕎 Nov 26, 2021 #6 nrjayasinghe said: ඔව් බං. එක port එකකින් විතරයි Vioce එන්නේ. අනිත් ලයින් එක නෑ. අපිට පිටින් Spliter එකක් දාගන්න වෙනවා Click to expand... ada awilla splitter ekak dila giya ban Upvote 0 Downvote
nrjayasinghe said: ඔව් බං. එක port එකකින් විතරයි Vioce එන්නේ. අනිත් ලයින් එක නෑ. අපිට පිටින් Spliter එකක් දාගන්න වෙනවා Click to expand... ada awilla splitter ekak dila giya ban
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,110 113 Leasing World Nov 26, 2021 #7 BUMPER Reactions: kinkon Upvote 0 Downvote