Buurawi

Active member
  • Dec 3, 2020
    136
    68
    28
    අඩේ උබලා දන්නවන්ම් කියහන් fiber line එකක් අලුත් dp එකක් request කරන්නේ කොහොමද කියලා ලගම එකට දුර 800m
     

    DSCreations

    Member
    Mar 28, 2021
    22
    8
    3
    ලඟපාත ෆයිබර් ගන්ඩ කැමති කිහිප දෙනෙක් එකතු වෙලා ලෙටර් එකක් දුන්නොත් පුලුවන් වෙයි
    Ehema karanna bari unoth eyala gedara gawata gannakan inna wenawa. Ape gewal paththe nan SLT pawichchi karana aya adui.