weere_singhe

Well-known member
  • Dec 26, 2023
    990
    1,342
    93
    මම ෆයිබර් අරන් දැන් අවුරුද්දකට වැඩි, විශ්වාස කරයිද දන්නේ නෑ ඔය සමහර අයට තියෙන ප්‍රශ්න එකක් වත් ඇවිත් නෑ..
    කරන්ට් යන වෙලාවට විතරයි ඕෆ් වෙන්නේ අනිත් වෙලාවට කනෙක්ෂන් දුන්න දවසේ ඉදලා යකා වගේ වැඩ. ස්පීඩ් එකත් 280-300 අතර එනවා.

    මම හිතන්නේ සමහර අයට ඔය ප්‍රශ්න තියෙන්නේ ඒ ඒ පැති වල ගම් වල වීදී වලට දාන සමහර DB වල වෙන්න ඇති.
     
    • Like
    Reactions: Mugen

    krisco

    Well-known member
  • May 28, 2022
    661
    727
    93
    මම ෆයිබර් අරන් දැන් අවුරුද්දකට වැඩි, විශ්වාස කරයිද දන්නේ නෑ ඔය සමහර අයට තියෙන ප්‍රශ්න එකක් වත් ඇවිත් නෑ..
    කරන්ට් යන වෙලාවට විතරයි ඕෆ් වෙන්නේ අනිත් වෙලාවට කනෙක්ෂන් දුන්න දවසේ ඉදලා යකා වගේ වැඩ. ස්පීඩ් එකත් 280-300 අතර එනවා.

    මම හිතන්නේ සමහර අයට ඔය ප්‍රශ්න තියෙන්නේ ඒ ඒ පැති වල ගම් වල වීදී වලට දාන සමහර DB වල වෙන්න ඇති.
    same here.... no issue since 2021... and use an ups 600VA wage ... 6-7 hours wage wada.
     
    • Like
    Reactions: weere_singhe

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,208
    15,312
    113

    :yes: :yes:
     
    • Like
    Reactions: weere_singhe