Fibre Unlimited 12AM - 7AM

HsrX_NsrX

Well-known member
  • Feb 6, 2015
    578
    510
    93
    Speed cap නෑ මචං. ඕක ගත්තු මුල් කාලෙ 2TB විතර වැල් බෑවා. පස්සේ තේරුනා මේකෙ ඇති ලබ්බක් නෑ කියලා. වැල් ටිකත් delete කරල දාලා දැන් පාඩුවෙ නිදාගන්නවා. මාසෙකට 50GB games දෙකක් විතර බාගන්නවා, එච්චරයි.

    Unlimited data හම්බවෙලා මාසයක් දෙකක් ගියාම තමයි නිදි මරාගෙන බාන්න තරම් ඇති ලබ්බක් නෑ කියලා තේරෙන්නේ.