[[[ FIFA 2022 Cool කරන්න නිපදෙවෙන Solar Cloud Concept ]]]
FIFA 2022 Cool කරන්න නිපදෙවෙන Solar Cloud Concept
Fifa World Cup 2022 වෙනුවෙන් Qatar රාජයේ නිපදවෙන Solar Cloud ගැන සමහරු අහලත් ඇති... මේ තාක්ශණය ගැන අන්තර්ජාලයේ ලිපි සැහෙන්න ප්‍රමාණයක් පල වුනත්... තවමත් මේ දේ අදහා ගන්න අපහසු දෙයක්.
World Cup එක පවත්වන්න යෙදිලා තියෙන්නේ... ග්‍රිෂ්ම කාලයේදී... එ කාලේදී....Qatar වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 ක් පමණ වෙනවයි කියලයි සඳහන් වෙන්නේ....
මේ හේතුව හින්දා.... කොයි ආකාරයෙන් හෝ..... මේ ක්‍රිඩා පිට්ටනි වායු සමනය කරන්න වෙනවා....
වීවෘත ක්‍රීඩා පිට්ටනියක් වායු සමනය කිරීම තමා ලොකුම ගැටලුව.... දැනට ඔවුන් මෙයට පිළියමක් හොයාගෙන තියෙනවා. මේ දේට වායු සමීකරණ යන්ත්‍ර අවශය නැ.

ස්වභාවික ගැස් සම්පත් බහුලව තියෙන රාජයයක් විදිහට ඔවුන් මෙයට Artificial solar clouds කියන සංකල්පය පාවිච්චි කරනවා.
මෙම කෘතිම බැලුනය... වලාකුලකට සමානයි... මෙහි සම්පුරණ බලශක්ති ප්‍රභවය වෙන්නේ හිරු එළියයි.... මෙය එහා මෙහා ගෙනි යන්න පුළුවන්... පිට්ටනියට ඉහලින් මෙය පියාසර කරන අතර ඒ නිසා පිට්ටනියට සෙවන ලැබෙනවා. රාත්‍රි කාලයේදී මෙය පිට්ටනිය මතටම ගොඩ බැස්වීම කරන්න පුළුවන්.
ඔවුන්ගේ ගණනය කිරීම් වලට අනුව මෙයට වැය වෙන වියදම.... $500,000..
මෙම මත වාදය ඇති වීමත් සමගම, ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිලිබඳ විශේෂ සැලකිල්ලක් මේ පාවෙන වලාකුල නිසා ඇතිවෙන්න පුලුවන් කියලා තමා බොහෝ දෙනෙක් ගේ අදහස.
පහල ඇති පින්තුර ටිකකුත්.... කොහොමද බලන්නකෝ.

PHP:
Source - http://www.geek.com/articles/geek-cetera/qatar-developing-solar-clouds-to-cool-2022-world-cup-stadiums-20110327/