Fifty Shades Darker එකේ හොද HD Quality Torrent එකක් රිලීස් වෙලා බොලල්ලා

http://1337x.to/torrent/2094183/Fifty-Shades-Darker-2017-1080p-HC-WEBRip-x264-AAC2-0-STUTTERSHIT/
http://1337x.to/torrent/2094343/Fifty-Shades-Darker-2017-720p-HC-WEBRip-800MB-MkvCage/
Screen Shots
පස්සේ බලලා මේක ලියන්නේ
අඩේ මම දැන් බැලුවේ ෆිල්ම් එක. එහෙන් මෙහෙන් කෑලි අඩුයි බන්. ඩව්න්ලොඩ් කරන්න එපා. ප්‍රින්ට් එක නම් හොදයි ඒත් සබ්ටයිටල්ස් යනවා චයිනිස්ද කොරියන්ද මගුලක්. හොද කෑලි වලට ශොට් එක දීලා වගේ. පොඩ්ඩක් හිටපල්ලා ෆුල් මූවි එක මම තිබුනොත් බලල කියන්නම්. සොරි වෙන්න ඕන මචන්ලා

Last edited:
ඉස්සර වෙලාම පලවෙනි එක බලපන්. කියලා වැඩක් නෑ බලන්නම ඕන.
මේක අද රෑට තමයි බලන්න ඉන්නේ.
මේකෙන් ගන්න නම් දේවල් එමටයි මම හිතන්නේ..
පව්ලේ සැමත් එක්ක මේක බලන්න ගියොත් උඹට පව්ල් ජීවිතයත් ඉවර වෙයි.