කැමරා බලන්න එපා.. ඔරිජිනල් එකක් එනකන් හිටහල්ලා![]()
පලවෙනි එක බැලුව. මිනිස්සු මොකට මේක ගැන ලොකුවට කියෝනවද මන්ද. කතාවකුත් නෑ වැලකුත් නෑ![]()

Camera Copy ekak newei neda ban?
![]()
ඒකයි මේක බලන්න එපා කිව්වේ..
මේකේ පොත් තුන කියෝපු අය තමයි මේක බලන්නේ.. පොත් තුන ඒ තරම්ම පට්ටලු.. හැබැයි ෆිල්ම් එකේ පොතේ තියෙන සමහර දේවල් නැ... කියලයි කියෝපු අය කියන්නේ.. ලංකාවේ ප්‍රසිද්ද නම් bdsm කෑලි තියෙන නිසා![]()

poth 3 thyena ewayin film ekata 20℅ wath naa,,,poth 3 kiyawaddii welak balanwata wada athal 
film eka thanikarama joke ekak 
mam kiwwe mun dennage luv gana baila nemei,,sex scene gana 

Poth 3ma mam hodama seen tika kiyawala thye,,ewa patta yako,,film eke nkn me mun denna amu boruwak danne,,melo rahak naapoth 3 thyena ewayin film ekata 20℅ wath naa,,,poth 3 kiyawaddii welak balanwata wada athal
film eka thanikarama joke ekak
mam kiwwe mun dennage luv gana baila nemei,,sex scene gana
![]()


නැතුව පොත කියෝපු ආසාවකට නෙවේ .. පොතක් තියෙනවද දන්නෙත් නෑ බහුතරයක් 



පස්සේ බලලා මේක ලියන්නේ
අඩේ මම දැන් බැලුවේ ෆිල්ම් එක. එහෙන් මෙහෙන් කෑලි අඩුයි බන්. ඩව්න්ලොඩ් කරන්න එපා. ප්‍රින්ට් එක නම් හොදයි ඒත් සබ්ටයිටල්ස් යනවා චයිනිස්ද කොරියන්ද මගුලක්. හොද කෑලි වලට ශොට් එක දීලා වගේ. පොඩ්ඩක් හිටපල්ලා ෆුල් මූවි එක මම තිබුනොත් බලල කියන්නම්. සොරි වෙන්න ඕන මචන්ලා![]()
සින්දුවෙ නං මෙලෝ රහක් නෑ කලිං එකේ නං සින්දුව ලස්සනයි![]()
![]()
සෑහෙන්න හිට් උනානේ බන් සින්දුව..