Me pension eka aththatama honda ekakda naraka ekakda???![]()
minissunta mee tiyena padiyat madi wela inna welaawe , tawat padiyen kapala pension 1k denna hadanne ai ?
Me pension eka aththatama honda ekakda naraka ekakda???![]()

pissu hadenawa ban.
Policye kiyala ohomath ekekta gahanawada ban, munta nam hondak wenne naha. patta We*ige puthala.

නිකන් ගුටි කාල මැරෙන්න හදන්නෙ, ගාමන්ට් උන්ට කොහෙන්ද මොලයක්
පොලීසියටත් හොද වැඩේ පුස් පාට් දානවට, ඕව වැඩි වුනොත් ආමි එකෙන් දායි, එදාට ගාමන්ට් උන්ට දෙයියංගෙම පිහිටයි 



Police says 100+ injured
![]()
සුන්න පොනිමල් දාන ගොංවාහිනී , MahITN ඒකේ ඒවත් අපි පිලිගන්න ඕනෙද
සිරස නැති සිරසෙ ඒවත් අපි පිලිගන්න ඕනෙද
ඊ නිව්ස් එකේ කියන විදිහට දෙඹරු පොලීසියට විතරයි ඇනල තියෙන්නෙ 

උද්ගෝශකයන්ට ඇනල නෑ 

දහස්ගානක් ඉන්න ගොඩේ දෙඹරු යුනිෆෝම් එක බලල වෙන්න ඇති අනින්න ඇත්තෙ 
මේව පිලිගන්න හරක්ට කවන්න ඕන පුන්නක්කු ඊයේ PTN එකේ ගිය නිව්ස් එකේ පොලීසිය විතරලු ගුටි කාලා තියෙන්නේ.
කෙල්ලන්ටත් බිමදාගෙන ගහපුවා දැකලා නෑනේ. මුන්ව ජාතක කලාට අම්මලත් දුක් වෙනව ඇති


උන්ට ඔය විශ්‍රාම වැටුප එපානං මොන මගුලකටද ඕක බලෙන් දෙන්න යන්නෙ, ආන්ඩුවට පිස්සු බන්, මේ වගේ උද්ගෝශන වලට යන ගොං හරක්ටත් හොද පාඩමක්, එකෙක් මැරෙන්න කිට්ටුවෙලා ඉස්පිරිතාලෙ, මුං දන්නවනෙ බන් මෙහෙ පොලිස් බල්ලන්ගෙ හැටි, ඕකුන්ට හිතක් පපුවක් නෑ, කෙල්ලො කී දෙනෙක්ව පොලීසියට ගෙනිහිල්ල දුශනය කරන්න ඇද්ද, උන් දන්නවනෙ එලිවෙන්නෙ නෑ කියල
FTZ උන්ගෙ ඔය උද්ගෝශන කරන උන්ගෙන් කීදෙනෙක් ඔය පෙන්ශන් එක ගැන දන්නවද
ජොප්පොංගෙ උවමනාවටයි ඕකුන් පාරට බැස්සෙ, ඉතින් උබත් ගෑනියෙක් වගේ දොරමුල්ලෙ හැගෙන්නෙ නැතුව FTZ උන් එක්ක පාරට බැහැපංකො ෆොන්සියො 
ඕකේ අනික් පැත්තකුත් තියනවා බන්. විශ්‍රාම වැටුප ලැබෙන්නේ අඩ්මුම ගානේ තව අවුරුදු 10කින්නේ. එතකඔට මේ ආණ්ඩුව නොතිබෙන්නත් පුලුවන්. දැන් ඉඳන්ම සල්ලි කපාගන්න නිසා ඒකෙන් වාසි ඩැන් පවතින ආණ්ඩුවට. තව අවුරුදු 10කට පස්සේ එන ආණ්ඩුවට තමයි කෙල වෙන්නේඋන්ට ඔය විශ්‍රාම වැටුප එපානං මොන මගුලකටද ඕක බලෙන් දෙන්න යන්නෙ, ආන්ඩුවට පිස්සු බන්, මේ වගේ උද්ගෝශන වලට යන ගොං හරක්ටත් හොද පාඩමක්, එකෙක් මැරෙන්න කිට්ටුවෙලා ඉස්පිරිතාලෙ, මුං දන්නවනෙ බන් මෙහෙ පොලිස් බල්ලන්ගෙ හැටි, ඕකුන්ට හිතක් පපුවක් නෑ, කෙල්ලො කී දෙනෙක්ව පොලීසියට ගෙනිහිල්ල දුශනය කරන්න ඇද්ද, උන් දන්නවනෙ එලිවෙන්නෙ නෑ කියල

ඕකේ අනික් පැත්තකුත් තියනවා බන්. විශ්‍රාම වැටුප ලැබෙන්නේ අඩ්මුම ගානේ තව අවුරුදු 10කින්නේ. එතකඔට මේ ආණ්ඩුව නොතිබෙන්නත් පුලුවන්. දැන් ඉඳන්ම සල්ලි කපාගන්න නිසා ඒකෙන් වාසි ඩැන් පවතින ආණ්ඩුවට. තව අවුරුදු 10කට පස්සේ එන ආණ්ඩුවට තමයි කෙල වෙන්නේ![]()

ආන්ඩුවලින් අපිට කවද්ද බන් සෙතක් වුනේ, මුංව කොටියම කන්න ඕන 
අපෝ එපා. මුන්ට අමාරුව දැනෙනකොට ඒකටත් විඳවන්නේ අපි වගේ වැඩ කරන ජනතාව.ආන්ඩුවලින් අපිට කවද්ද බන් සෙතක් වුනේ, මුංව කොටියම කන්න ඕන
![]()

