ehema yanna ba miniho![]()
කොට්ටාව අහසට උඩින් උදේ 7.20 fighter jets හයක් ගියා ඉන්දියාවේ පාකිස්ථානයේ ද දන්නෑ
මමත් දැක්කා හැබැඉ 2ඉ
ඉන්දියාවට හෝ පාකිස්ථානය ට වත් ලංකාවේ එයාර් ස්පේස් එක පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එයාලගේ භුමි ප්‍රමාණය ලංකාවට වඩා අති විශාලයි.