Fighter jets

hekelum

Well-known member
  • Jan 8, 2008
    933
    402
    63
    කොට්ටාව අහසට උඩින් උදේ 7.20 fighter jets හයක් ගියා ඉන්දියාවේ පාකිස්ථානයේ ද දන්නෑ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කොට්ටාව අහසට උඩින් උදේ 7.20 fighter jets හයක් ගියා ඉන්දියාවේ පාකිස්ථානයේ ද දන්නෑ

    ඉන්දියාවට හෝ පාකිස්ථානය ට වත් ලංකාවේ එයාර් ස්පේස් එක පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එයාලගේ භුමි ප්‍රමාණය ලංකාවට වඩා අති විශාලයි.
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    ඔය ඉන්දියාවේ pilot ල වැඩක් නැහැ කියල ලංකාවෙන් යන pilot ල.....උන්ට fighter jet එකත් අරන් එන්න කියලා...ඉන්දියාවේ උන්නේ උන්ගේ ඒවා maintain කරන්නේ....උන්ගේ වැඩ කොහොමත් cha නේ
     
    Last edited:

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    933
    402
    63
    ඉන්දියාවට හෝ පාකිස්ථානය ට වත් ලංකාවේ එයාර් ස්පේස් එක පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එයාලගේ භුමි ප්‍රමාණය ලංකාවට වඩා අති විශාලයි.

    Just curious
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,385
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ff7_p_05_l.jpg

    ලංකාවෙ ඒව වෙන්ඩ ඇති​