File convert කරන්න මරු බඩුවක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    File convert කරන්න මරු බඩුවක්



    Format-Factory-Logo_Fapstation.blogspot.com_.jpg

    මීට ගොඩක් කාලෙකට ඉස්සර මම සයිබරයේ රස්තියාදු වෙවී ඉද්දී හම්බවුණා මරු බඩුවක්. මේක Freeware එකක්. මේකෙන් පුළුවන් මරු මරු වැඩ කරන්න. මේක File converting software එකක්. මේකේ නම Format Factory .අනික් එවුවා වගේ නෙමේ මේකේ ගොඩක් files වර්ග Convert කරන්න පුළුවන්. මේකෙන් images, sound files, video files විතරක් නෙමේ තව තව දේවල් කරන්න පුළුවන්.අනික් මේකේ මාර ලස්සන User Interface එකක් තියෙනවා. භාවිතයට පහසුයි. ඔය එක එක ගැජට් විජට් නෑ. අනික සම්පූර්ණයෙන්ම නොමිලේ. මේක පාවිච්චි කරලා බලලා ඔයාලගේ අදහස් හා මගේ බ්ලොග් එක දියුණු කිරීමට අවශ්‍ය අදහස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔන්න ඔය පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්නකෝ.

    වැදගත් කියල හිතෙතනවනං ++REP
     
    • Like
    Reactions: lkdood