File Download PC

sajith1100

Well-known member
  • May 27, 2012
    455
    292
    63
    2GB වගේ File එකක් PC එකෙන් Download කරද්දී හිරවෙන 1 GB වලටත් වැඩියෙන් Download වෙලා නවතින එකට විසදුමක් තියෙනවද? google chrome, Firefox හැම Browser එකකින්ම එහෙමයි

    Download කරන්න ගියේ Google Drive එකක තිබුන File එකක්
    ------ Post added on May 13, 2023 at 7:47 AM
     
    • Like
    Reactions: Yakka putha

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    2GB වගේ File එකක් PC එකෙන් Download කරද්දී හිරවෙන 1 GB වලටත් වැඩියෙන් Download වෙලා නවතින එකට විසදුමක් තියෙනවද? google chrome, Firefox හැම Browser එකකින්ම එහෙමයි

    Download කරන්න ගියේ Google Drive එකක තිබුන File එකක්
    ------ Post added on May 13, 2023 at 7:47 AM
    IDM 8-)
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    download manager එකක් ඕනි. ඒකකින් වුණත් google drive එකේ තියෙන size එක වැඩි files download කරද්දි fail වෙන්න පුලුවන්. IDM එකේ නම් fail වුණ තැන ඉඳලා resume කරන්න පුලුවන්, download address එක refresh කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: Yakka putha and DHE

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura
    2GB වගේ File එකක් PC එකෙන් Download කරද්දී හිරවෙන 1 GB වලටත් වැඩියෙන් Download වෙලා නවතින එකට විසදුමක් තියෙනවද? google chrome, Firefox හැම Browser එකකින්ම එහෙමයි

    Download කරන්න ගියේ Google Drive එකක තිබුන File එකක්
    ------ Post added on May 13, 2023 at 7:47 AM
    Hodama wade download manager ekak pawichchi karana eka
    e wunath oya dan download karala iwara nm Firefox eken resume karanna puluwan (chromium based ewala ba mm danna tharamin)
    part file eka wena thanakata move karala aye download karanna patan ganna..itapasse download eka browser eken pause karala download wena file eka delete karala kalin download wuna .part file eka replace karanna.. itapasse ethana idan download wei
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කීයටවත් එපා. සල්ලි දීල ගන්න පුළුවන් නම් අරන් පාවිච්චි කරන්න.
    නැත නම් ෆ්‍රී දෙන එකක් දාගන්න.

    ක්‍රැක් ගහගෙන අරක උනා මේක උනා ගාගෙන එන්න එපා පස්සේ.

    https://www.freedownloadmanager.org/
     
    sajith1100

    Well-known member
  • May 27, 2012
    455
    292
    63
    කීයටවත් එපා. සල්ලි දීල ගන්න පුළුවන් නම් අරන් පාවිච්චි කරන්න.
    නැත නම් ෆ්‍රී දෙන එකක් දාගන්න.

    ක්‍රැක් ගහගෙන අරක උනා මේක උනා ගාගෙන එන්න එපා පස්සේ.

    https://www.freedownloadmanager.org/
    Meken puluwanda macho google drive ewa download karanna

    1683955752890.png

    G drive Link ekak download karanna giyama mehema enawane macho
    ------ Post added on May 13, 2023 at 10:53 AM

    1683955822732.png

    ------ Post added on May 13, 2023 at 11:00 AM

    Bump
    ------ Post added on May 13, 2023 at 12:01 PM
     
    Last edited:

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    629
    478
    63
    Colombo
    IDM ekka nam weda karai , neththam IDM wala podi seen tikak thiyenawa karanna google karala balanna. chrome extention ekai chrome path eka ad karagannai.