File Hosting cloud උදව්වක්

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
මචන්ලා මට ඉමේජ් වගයක් හොස්ට් කරන්න ඕනි.. පවුලේ අයගේ ඒවා.
10-15 GB විතර තියෙනවා.. අවරුදු 50 විතර තියාගන්න පුළුවන් Cloud service එකක් නැද්ද
බන්.. Google Drive දැම්මොත් කොහොමද.. මලාට ගුගල් නැති වෙන්නේ
නැහැනේ.. Mediafire,dropbox දාන්න බයයි. අවරුදු 10 කින් 15 කින්
කෙලෙව්වොත් එහෙම..

කියපන්කො.. :(:(
 
sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    අනේ මන්ද බන් ..!! මම නම් පෞද්ගලික දේවල් ඔන්ලයින් දාන්නේ නෑ :no:
    ඔච්චරම ඔන්ලයින් සින් සුවර් නැත්නම් මට දීපන් :P:P
    මම පරිස්සම් කරලා දෙන්නම් :rofl::rofl:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අනේ මන්ද බන් ..!! මම නම් පෞද්ගලික දේවල් ඔන්ලයින් දාන්නේ නෑ :no:
    ඔච්චරම ඔන්ලයින් සින් සුවර් නැත්නම් මට දීපන් :P:P
    මම පරිස්සම් කරලා දෙන්නම් :rofl::rofl:
    කාලයක් DVD වලට ගැහුවා බන්.. එකත් අවරුදු 2-3.. මට ඕනි පරම්පරා 10ක්
    ඉස්සරහට ගියත් මේවා බලන්න පුළුවන් වෙන්න.. :cool::cool:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    කාලයක් DVD වලට ගැහුවා බන්.. එකත් අවරුදු 2-3.. මට ඕනි පරම්පරා 10ක්
    ඉස්සරහට ගියත් මේවා බලන්න පුළුවන් වෙන්න.. :cool::cool:

    මම නම් පෝටක් අරන් දැම්ම බන් ..!! මගෙන් 10GB විතර ෆොටෝ වීඩියෝ තියේ
    DVD වලට මමත් ගැහුවා තේරුමක් උනේ නෑ බන් .කාලයක් යද්දී අප්සෙට් යනවා :baffled:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මම නම් පෝටක් අරන් දැම්ම බන් ..!! මගෙන් 10GB විතර ෆොටෝ වීඩියෝ තියේ
    DVD වලට මමත් ගැහුවා තේරුමක් උනේ නෑ බන් .කාලයක් යද්දී අප්සෙට් යනවා :baffled:
    පෝටක් හෑව් බන්.. පෝටට දාන්න බයයි.. ඕකට මොනා හරි වුනොත් ඉදලා හමාරයි.. :(
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    Google Drive දානවා එහෙනම්.. ලැරී අන්කල් ගුගල් දෙය්යව නම් නවත්වන්න එපා..
    මගේ අන්තිම කැමති පත්‍රයේ ලියන්න ඕනි ඊලග පරම්පරා ව මේ cloud එකට ගිහින් ඒවා
    ආරක්ෂා කරන්න ඕනි කියලා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Cloud services awillat thawa awurudu 15k wath nane eka nisa mokakwath sure karnna ba echchara kal tiyey kiyala. owala policies wenas wenna puluwan. Company bankrupt wenna puluwan

    Hodama wede cloud ekakatat dala, wedipura hard ekakatat sync karaganna eka. ekak fail unot anika tiyanawa

    mama pudgalikawa hama photo ekama cloud eke tiyanna kamati na :)