උදේ වැඩ කර කර ඉද්දි shit delete උනා desktop එකේ තිබ්බ ඔක්කොම files එතන තිබ්බා මේ වෙද්දී recovery sw බර ගානක් දාලා බැලුවා හරි ගියේ නැ
C:\Users\username\Desktop
ඔහොම තිබ්බ file වල delete උනා විතරයි sw දාලා recovery කරා හරි ගියේ නැ ෆෝල්ඩර් stature එක වෙනසක් උනේ නැත්නම් මේක ගොඩ දාන්න
පුළුවන් වෙන්න ඕනේ නේද.
.
මේ ගැන දන්න අය help එකක් දෙන්න.