Questions File renaming help

RIU

Well-known member
  • Mar 20, 2017
    458
    748
    93
    මගේ ළඟ සිස්ටම් එකකින් generate කරපු *.txt notepad files සෙට් එකක් තියෙනවා. ඒ files වල නම තියෙන්නේ සිස්ටම් එකෙන් auto generate වෙලා. (Eg. 560100,560101,560102 etc)
    File name එක දිහා බලලා content එක ගැන idea එකක් ගන්න පුළුවන් විදිහට මේ ටික rename කරගන්න මට ඕනි. Text files ඔක්කොම තියෙන්නේ එකම ෆෝමැට් එකකට.
    මට ඕනි ෆයිල් එක ඇතුලේ තියෙන එක field එකක තියෙන text එකක් අරන් ඒක (eg : invoice num) දාලා rename කරගන්න.

    මේක කරන්න පොඩි script එකක් හරි ක්‍රමයක් හරි දැන ගන්න ඕනි මට
     
    • Like
    Reactions: LZP1992

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,388
    113
    Let me look into it

    If there's a pattern then there's a way
    ------ Post added on May 31, 2024 at 3:27 PM
     
    • Like
    Reactions: RIU