File upload කරන්න හොද site එකක් කියන්නකෝ
link dead නොවෙන site එකක්
අඩුමතරමින් 200GB storage එකක්වත් තියෙන්න ඕනෙ
mediafire.com එකට file upload කරන්න upload maneger එකක් නැද්ද???
මේගැන දන්න කෙනෙක් ඉන්නවනම් මට help 1ක් දෙන්න