fileserve වලින් මුදල් හොයමු

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    මට ek එකේ හුගක් අය fileserve වලින් මුදල් හොයන හැටි අහල pm කරනවා එක නිසා මම මේක හැමෝටම දැන ගන්න ek එකේ දානවා.

    මුලින්ම කියන්න ඕනෑ මම මේක කරන්නේ කම්මැලි වෙලාවට විතරයි. හරියට කරොත් දවසකට $10 වඩා හොයන්න පුළුවන්

    avsf8n.jpg




    2unx45j.jpg


    fileserve account එකක් සදා ගැනීමට මේ දේවල් හරියට අනුගමනය කරන්න.

    1. ඉසේල්ලම fileserve account එකක් හදා ගන්න.
    CLICK HERE
    ****
    DO NOT POST referral links. Read the rules.



    2. ඊට පස්සේ paypal or alertpay account එකක් හදා ගන්න. files upload කරන්න ඉසෙල්ලා paypal,or alertpay account එක fileserve එකට දෙන්න. නැත්තම් downlaod කරන file වලට සල්ලි දන්නේ නැ. (paypal unverfied එකක් නම් Malaysia දාල account එකක් හදා ගන්න. alertpay nam srilanka දාල හදා ගන්න)

    3. හොද reefer ටිකක් සෙට් කර ගන්න.

    4. මගේ upload slow නිසා මම use කරන්නේ remote upload (rapidshare, megaupload වලින් direct upload කරන්න පුළුවන්. hotfile නම් ban කරලා තියෙන්නේ.)
    2z52mqe.jpg


    5.මම link දාන්නේ warez-bb එකේ විතරයි. ඔයාලා තව forum 4ක විත‍ර link දාන්න.

    6.හොද topic හදලා link දාන්න.

    7. මොනවා හරි පස්නයක් තියෙනවනම් මෙතන reply එකක් දාන්න. එතකොට මම විසදලා දෙන්නම්.


    special thanks to-lasankandy

    machan fileserve remote upload karaddi wena site ekaka (Rapidshare) ewa danawanam username password danna onida(Rapidshare account eke)?