fileserve වලින් මුදල් හොයමු

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    machan methanata mokakda gahanne?ape paypal *****@yahoo.com kiyana ekada? nethnam number ekakda mokak hari da?
    4661291.jpg


    Paypal Register karapu Email Eka dunnama Hari
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    1.machan alertpay unverfied account ekak hadagaththoth salli enawada.

    2.1$ ganna MB keeyaka ekak daanna onada?
    3.apita hora wedak karala apima upload karala apima download karoth salli hambawenawada?
    4.salli dawas keeyakata passeda transfer wenne?
    5.free account eka kochchara kal thiyanawada?

    mewata uththara hambawunoth loku udawuwak ban.ikmanatama reply karanna
    11.gif

    ow money enava
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    Remote Upload වලදි


    Alternatively, you can enter the username and password below
    Username:
    Password:

    මේවට ‍මොනවද ‍දෙන්නේ ?
    ‍කොපමණ ‍වෙලාවක් යනවද UPLOAD ‍වෙන්න ?

    oyata premium accounts thinevanam link dala account eke username password danna. tak gala upload vanava
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    ෂා කියලා වැඩක් නැහැ නියම වැඩක් මාත් ඔක මේ ලගදි ඉදන් කරන්න පටන් ගත්තා තාම අප්ලොඩින් යන්නේ ලබන අවුරුද්දේ ඉදන් වැඩ පටන් ගන්නවා....

    මගෙ හිතවත් මිත්‍රයෙක් මේ හැමදේටම උදවු කරනවා....
    එයාගේ උදව්වෙන මන් මේ ෆයිල් සර්වර් වැඩේ කරනවා...

    Rep++
     
    Last edited:

    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    මම රිමෝට් අප්ලෝඩ්කළාට වැඩ කරන්නෑ :(:( අප්ලෝඩ්කරල ආයෙත් බාලා බලපුවහම ටෙක්ස්ට් ෆයිල් එකක් තියෙන්නේ.:no::no:.
    බාලම බලන්න.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ෂා කියලා වැඩක් නැහැ නියම වැඩක් මාත් ඔක මේ ලගදි ඉදන් කරන්න පටන් ගත්තා තාම අප්ලොඩින් යන්නේ ලබන අවුරුද්දේ ඉදන් වැඩ පටන් ගන්නවා....

    මගෙ හිතවත් මිත්‍රයෙක් මේ හැමදේටම උදවු කරනවා....
    එයාගේ උදව්වෙන මන් මේ ෆයිල් සර්වර් වැඩේ කරනවා...

    Rep++

    ela
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මම රිමෝට් අප්ලෝඩ්කළාට වැඩ කරන්නෑ :(:( අප්ලෝඩ්කරල ආයෙත් බාලා බලපුවහම ටෙක්ස්ට් ෆයිල් එකක් තියෙන්නේ.:no::no:.
    බාලම බලන්න.

    oya hariyata remote upload karla na. hariyata karana
     
    Last edited: