Fileserve වැඩ නැද්ද???

redbone

Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    කවුරුත් දන්නවානේ හොර වැඩක් වුනත් කාටත් අහිතක් කරන්න හිතාගෙන කරන දෙයක් නෙමෙයි නිසා අපි ගොඩාක් දෙනෙක් Cookies edit කරලා Fileserve අඩවියෙන් permium විදියට ටික කාලයක් තිස්සේ බාගත කිරීම් කලා කියලා.
    ඒත් මම ඊයෙයි අදයි ඒ අඩවියෙන් සාමන්‍ය විදියට කූකීස් එඩිට් කරලා ප්‍රීමියම් වෙන්න ගියත් මගේ එකවුන්ට් එක ප්‍රීමියම් ආකාරයට පත් වුන් නෑ. මම හිතන්නේ ඒ අඩවිය තමන්ගේ කූකී දත්ත දැන් වෙන විදියකට ස්ථාපනය කරනවා වගේ(cookie කියලා). මේක හැමෝටම වෙන දෙයක්ද නැත්නම් මට විත්‍රද වෙන්නේ???
     
    Admin D3~X

    Banned
    Jan 27, 2011
    47
    1
    0

    අනේ මන්දා කොච්චර කලත් ඕක මට හරි ගියේ නෑ
     
    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    අනේ මන්දා කොච්චර කලත් ඕක මට හරි ගියේ නෑ

    ඒක මහා ලොකු දෙයක් නෙමෙයි බන් මෙන්න මෙහෙමයි ඉස්සර නම් කරන්නේ...(දැන් මම හිතන්නේ වෙනස් කරලා)
    මුලින්ම මෙන්න මේ කූකී එඩිට් කියන ඇඩෝනය ෆයර් ෆෝක්ස් එකට දාගන්න ඕන
    https://addons.mozilla.org/en-US/firefox/addon/13793

    ඊට පස්සේ ෆයර් ෆොක්ස් නැවත ආරම්භ කරන්න අහයි. ඒක කරන්න.
    ඔන්න ඕක කරාට පස්සේ ඔයාගේ ෆයර් ෆෝක්ස් එකේ Tools >>> Cookie Editor කියලා ඔප්ෂන් එකක් එවිල්ලා ඇති.
    දැන් ඕක ඕපන් කරලා තමයි වැඩේ කරන්න තියෙන්නේ...

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    same here :yes:
    mama premium account ekakin dawas 3kata kalin download kara
    eth ada ae premium account eken ma download karanna giyama download wen naha :no:
     
    Admin D3~X

    Banned
    Jan 27, 2011
    47
    1
    0
    ඒක මහා ලොකු දෙයක් නෙමෙයි බන් මෙන්න මෙහෙමයි ඉස්සර නම් කරන්නේ...(දැන් මම හිතන්නේ වෙනස් කරලා)
    මුලින්ම මෙන්න මේ කූකී එඩිට් කියන ඇඩෝනය ෆයර් ෆෝක්ස් එකට දාගන්න ඕන
    https://addons.mozilla.org/en-US/firefox/addon/13793

    ඊට පස්සේ ෆයර් ෆොක්ස් නැවත ආරම්භ කරන්න අහයි. ඒක කරන්න.
    ඔන්න ඕක කරාට පස්සේ ඔයාගේ ෆයර් ෆෝක්ස් එකේ Tools >>> Cookie Editor කියලා ඔප්ෂන් එකක් එවිල්ලා ඇති.
    දැන් ඕක ඕපන් කරලා තමයි වැඩේ කරන්න තියෙන්නේ...

    i know macha eeth mata wadakale naha all in one premium account hacking software ekak thiyenawa
    use karanna danne nee