කවුරුත් දන්නවානේ හොර වැඩක් වුනත් කාටත් අහිතක් කරන්න හිතාගෙන කරන දෙයක් නෙමෙයි නිසා අපි ගොඩාක් දෙනෙක් Cookies edit කරලා Fileserve අඩවියෙන් permium විදියට ටික කාලයක් තිස්සේ බාගත කිරීම් කලා කියලා.
ඒත් මම ඊයෙයි අදයි ඒ අඩවියෙන් සාමන්ය විදියට කූකීස් එඩිට් කරලා ප්රීමියම් වෙන්න ගියත් මගේ එකවුන්ට් එක ප්රීමියම් ආකාරයට පත් වුන් නෑ. මම හිතන්නේ ඒ අඩවිය තමන්ගේ කූකී දත්ත දැන් වෙන විදියකට ස්ථාපනය කරනවා වගේ(cookie කියලා). මේක හැමෝටම වෙන දෙයක්ද නැත්නම් මට විත්රද වෙන්නේ???