නරකද ටොරන්ට් නවත්තලා දැම්මානම්, මේක හොඳයිනේ...![]()
Seeds හොඳනං ftp ඇරුණම torrent වලට ගහන්න එකක් නෑ කවුරු කොහොම මොනව කිව්වත්

HTTP එක්ක ගණුදෙනු කරද්දි මචං connection එක reconnect උනොත් premium resume support තිබ්බත් resume වෙද්දි ලොවෙත් නැති චකල්
IDM will download page instead of file කියයි අරව කියයි මේක කියයි
torrent හරි ftp හරි බෑවෙච්දි ඕනෙ නං net wire එක ඇදල ආයෙ හයි කරත්
බලපං විනාඩියක් ඇතුලත ආයෙ ගිනි වගේ වැඩ නැද්ද කියල
- ලොවෙත් Expire වෙන්නෙ නෑ
- බෑවිල ඉවර උනාට පස්සෙ අමතක උනොත් RAR extract කරන්න pass හොය හොය වක පුටේ යන්න ඕනෙ නෑ


