Film උදවුවක්

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එක නෙමෙයි බං මේ හැමෝම කමෙන්ට් කරලා තියන ගෙට් වෙල් සූන් චිත්‍රපටිය හොදද බං:sorry::sorry: මෙලෝ රහක් නෑ වගේනේ පේන්නේ

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    එක නෙමෙයි බං මේ හැමෝම කමෙන්ට් කරලා තියන ගෙට් වෙල් සූන් චිත්‍රපටිය හොදද බං:sorry::sorry: මෙලෝ රහක් නෑ වගේනේ පේන්නේ

    එහෙම film එකකුත් තියෙනවද? :P:D
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    Baiscope එකේ බලහන් මචන්. එකේ description එකක් තියනව. ඒක බලල කැමති කතා තෝරගනින්

    Get well soon :love: