මේක බලපන් මචන්..
මටනම් කාලෙකට පස්සේ අසාවෙන් බලන්න හිතුන ෆිල්ම් එකක්..
ටොරන්ට්
http://torrents.thepiratebay.org/68..._BRrip_720p_scOrp_sujaidr.6850406.TPB.torrent
ඔව් මචන් ඇනිමේෂන් නම් චා තමයි..
මමත් බෑවා බන්, බැලුවේ නැහැ. Chinees Chaamax ... Animation එහෙම ලංකාවේ කරපුවා වගේ

පිස්සු කොරේමේක බලපන් මචන්..Trailer එකත් බලලා හිටපන් මචන්..
මටනම් කාලෙකට පස්සේ අසාවෙන් බලන්න හිතුන ෆිල්ම් එකක්..
![]()
ටොරන්ට්
http://torrents.thepiratebay.org/68..._BRrip_720p_scOrp_sujaidr.6850406.TPB.torrent
මමත් බෑවා බන්, බැලුවේ නැහැ. Chinees Chaamax ... Animation එහෙම ලංකාවේ කරපුවා වගේ

ඔව් මචන් ඇනිමේෂන් නම් චා තමයි..
ඒ උනාට ස්ටොරිය පට්ට නේ...ගොඩක් වෙලාවට දකින්න නැති විදිහටනේ
අවසානය තියෙන්නේ..
මගෙනම් හිතට අල්ලලා ගියා...![]()

මචන් මේකේ ෆිල්ම්ස් ටිකයිනෙ තියෙන්නේ